බ්රා එකේ…. ජෙල් දාල,පෑන්ටියේ ….තෙල් දාල,බත් එකට…. පෙති දාල,වදභාවය ඇති කරන්න බෑ බොලව්…!අපි ඉන්නෙ 21වන සියවසේ…මේ වගේ මෝඩ ප්රකාශ කරල,ඒවා තව කෙනෙකුට ප්රචාරය කරලතමන්ගෙ 'මෝඩකම' ප්රදර්ශණය කරන්න එපා…!
Posted by Sisira Kahawaththa on Tuesday, February 27, 2018
උපුටාගත්තේ බුකියෙන්