සැමියා සහ අනියම් පෙම්වතා ෆේස් ටු ෆේස්
Posted onපවුලක් කියන්නේ මිනිස් සබඳතා ගොන්නක්. ගොඩනැංවීම, බිඳවැටීම මේ කුඩා ඒකකයටත් අදාළයි. පවුල් සංස්ථා දෙදරා යෑම් ගැන කතාබහ කරන තැන්වල, ලිංගිකත්වය එක පැත්තක් නියෝජනය කරනවා. කවියෝ ඒක ‘‘සරාගය-විරාගය’’ කියලා ලියලා තියෙනවා. සියලූ මිනිස් සබඳකම් සමාජ තත්වයන් උඩ, භාණ්ඩ පරිභෝජනය මත, සරලව […]