විශේෂාංග

අනේ අපේ ‘යහපාලනය‘!

Posted on

‘සුදු අම්මාට‘ නිවාස කුළිය රු. 7500 ක් දෙන්න බැරි බදුල්ල දිසාපති, උමා ඔය සහන මුදලින් පාරවල්වල බෝඩ් ගසයි. රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත් ‘අගු පිලකය.‘ – බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි. […]

උපුටාගැනීම්

ජාතිකවාදී, ජාතිවාදී, ආගම්වාදී ‘උදපාදී’: ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටය ගැන

Posted on

සිනමා කෘතියක් ලෙස ඕනෑම නිර්මාණයක් යනු වාස්තවික ලෝකය පිළිබඳ නිශ්චිත මිනිස් සංජානන හැඩ රටාවකි. තවත් විදිහකට කිව්වොත් බාහිර ලෝකය පිලිබඳ මිනිස් විඥානය සටහන් කරගන්නා සංජානනයේ හැඩයකි. මේ අතර නියත පරතරයක් ඇත. මිනිස් සිතීමේ ඉතිහාස අරගලය වන්නේම මේ පරතර වෙනස් කිරීමට […]

උපුටාගැනීම්

චෞර රැජින ගැන ලියූ වික්ටර් අයිවන් චෞර රජෙක්..

Posted on

රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල් නොදී ඉන්නැයි රාවයේ ‘අයිතිකාරයා’ වෙච්ච වික්ටර් අයිවන් රාවයේ ගිණුම් අංශයට නියෝග කරලා. පහුගිය සතියේ දවසක මුදල් ලබාගන්නට රාවය කාර්යාලයට ගිය මට මුදල් නොදුන්නා විතරක් නෙවෙයි, මාව පොලීසියට කතාකරලා එළියට දාන බවට රාවයේ හිමිකරුවන් වගේ දැන් […]

උපුටාගැනීම්

ගෝඨාස් මිනී මෝරු ටැංකි

Posted on

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ඇති කළ මිනී මෝරුන්ගෙන් එක් මෝරෙකුට පමණක් දිනකට මස් කිලෝ 50 ක් පමණ අවශ්‍ය වූ අතර නාවික හමුදාව විසින් බලා ගත් ඒ මෝරුන්ගේ ආහාරය සහ නාවික හමුදාව විසින් […]

උපුටාගැනීම්

‘ඒකාබද්ධ විපක්ෂය’ තවත් නරුම රංගනයකට සැරසෙයි?

Posted on

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි. එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසයභංගයක් ගෙන ඒමයි. ඒ පිළිබදව අදහස් […]

කවි

ෆේස්බුක් සමාගමට විවෘත ලිපියක්: ‘ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කරන්න’

Posted on

[පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරනලද ලිපියේ සිංහල පරිවර්තනය අප මෙසේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර, මෙම ලිපියට අදාලව ෆේස්බුක් සමාගම විසින් එවා ඇති ඔවුන්ගේ ප්‍රතිචාරයේ සිංහල පරිවර්තනය ද ඉතා ඉක්මනින් මෙහි […]

කවි

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි…..

Posted on

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද // නැද්ද කනෙයියෙනි රොන් හැදිලා බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද …// පාර වටේ ඇති සේරම ගස් සරු සාර […]

විදෙස්

කියුබාවට නව ජනාධිපතිවරයෙක්

Posted on

අප්‍රේල් 19වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්ජිනේරුවෙකු වන 57 හැවිරිදි ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි. විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසිණි. ඉදිරි වසර 05 සඳහා […]

පුවතකට වැඩි යමක්

රත්නපුරේ මැණික් අප්පොලාගේ අවුරුදු දෙණු උත්සවය ..

Posted on

හොල්මන්ද බේරේ පොල්කොල හෙඩිමක් වගේ පෙනුනට, ලියන්න යන්නේ ඇත්තම ඇත්ත කතාවක්. රත්නපුරේ මුලු ලෝකේ පුරාම පරසිද්ද මැණික් වලට නේ. ඒ උනාට මෑතක් වෙනකන් එළවළු බ්ස්නස් එක තිබුනේ, කොළඹ මැනිං මාකට් එකේ වගේ, රත්නපුරේ මැණික් හම්බ උනාට, බිස්නස් එක තියෙන්නේ නුවර […]

උපුටාගැනීම්

හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ. | ක.වේ. බාලකුමාරන්

Posted on

  අගතියේ හා අධිපතිවාදයේ අඳුරින් වැසී ගිය සිංහල – තමිල් මිත්‍රත්වයේ ඉතිහාස උරුමය විද්‍යාවේ හා විචාරශීලීත්වයේ බුද්ධි කදම්බයෙන් ආලෝකමත් කරන්නට දිවි හිමියෙන් කැපවූ සහෝදර සිංහල ප්‍රගතිශීලින්ගේ දුලබ මිනිස් ධෛර්‍ය වෙනුවෙන් පිදේ… දේදුන්න පුවත්පත පල වූ කාල වකවානුව තුල ක.වේ බාලකුමාරන් […]