සහෝදරවරුණි.. මඩ වලෙහි ලගින්න.. කරුණාකොට අපේ අත් අත්හරින්න.
Posted onඅප ජවිපෙන් ඉවත් වන කාල වකවානුව අප නැවත සිහි කර ගත යුතු කාලය නැවත උදා වී ඇතැයි සිතෙන නිසා මේ සටහණ තැබීමට සිතුවෙමි. මෙය කිසිදු න්‍යායික සංවාදයක් නොව අප අත් විඳි අවුරුදු දහතුනක පමණ දේශපාලන ඉතිහාසයේ එකම දේවල් නැවත නැවත […]