උපුටාගැනීම්

හතේ අපේ පොත’ : අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි – අශෝක හඳගම

Posted on

2019 අවුරුද්දේ අන්තිම මාසය ගෙවී ගියේ රසබර සිදුවීම් ගොඩක් මැදින්. ‘හතේ අපේ පොත’ කියවලා මැදගොඩ හමුදුරුවන්ගේ මනස කැළඹිලා. හාමුදුරු මනසක් කියන්නේ බණ භාවනාවෙන් ශීක්ෂණය වුණු එකක් නේ. එහෙවු මනසක් මේ විදියට නන්නත්තාර වෙනවානම්, මේක කියවන හතේ පොඩි උන්ගේ මනස ඉතුරු […]

උපුටාගැනීම්

හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ – ස්ත්‍රීවාදී කියවීමක්

Posted on

අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් ”කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප‍්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරාම වෙනස් වූ කුවේණියෙකි. ඔහු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. […]

උපුටාගැනීම්

ජයලත් මනෝරත්න

Posted on

පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග […]

උපුටාගැනීම්

පංසල්වලට ලක්ෂ ගණන් දෙන්න කලින් තාත්තට දාහක් දෙන්න.

Posted on

ඔබට එක දෙයක් කියන්නම්….ඔබගේ අම්මගෙ තාත්තගෙ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්…..අම්මගෙ කට හොඳ නෑ තාත්තගෙ වැඩ හොඳ නෑ….එයාලගෙ වැරදි තියෙන්න පුළුවන්…..හැබැයි ඒ අම්මගෙයි තාත්තගෙයි වැරදි හදන්න යන්න එපා ඔබේ කොටස කරන්න ඔබ ඒ කට්ටිය හදන්න යන්න එපා ..වැරදි වුනත් හරි වුනත් […]

උපුටාගැනීම්

ගෝඨාභය ව්‍යාපෘතියේ අනාගතය – Anupa Premarathne

Posted on

පසුගිය දා ශිෂ්‍ය උද්ඝෝෂකයන් සමග ගණුදෙනු කළ ආකාරය ගෝඨාභය පාලනය විසින් නියෝජනය කරන නව ප්‍රවේශය සම්පිණ්ඩනය කරන්නක් කියා සිතමි.මෙය මුළුමනින්ම නිශේධනාත්මක දෙයක් ලෙස හඳුනා ගැනීමට අප උත්සාහ නොකළ යුතුය.සැකයකින් තොරවම මේ සියල්ල පසුපස ඕනෑම මොහොතක කඩා පැනිය හැකි රාක්ෂයෙක් සිටිනවා […]

උපුටාගැනීම්

ඉගැන්වීමේ අනුරාගය සහ ප්‍රහර්ෂය – ලියනගේ අමරකීර්ති

Posted on

තවත් එක අධ්‍යයන වර්ෂයක් අවසන් උනා. මෙවර අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායම වසර කිහිපයක් බුද්ධිමය වශයෙන් වැඩුණ ආකාරය දැකීම ප්‍රීතියක්. විෂය කරුණු දෙස විවිධ න්‍යායික ප්‍රවේශවලින් බලන්නට, විචාරාත්මකව කල්පනා කරන්නට තරුණ තරුණියන් ක්‍රමයෙන් උගන්නා ආකාරය දකින එක සතුටක්. මගේ ශිෂ්‍ය පිරිස […]

උපුටාගැනීම්

අන්නන් උබ කොහේද……? – කේ සංජීව

Posted on

“මූ තමයි එල්.ටී.ටී.ඊ එක පුකේ හන ගහපු අන්නන්. කෝ පුක පෙන්නපන් තාම තියෙයි නේ කැලල.” මේ තමයි මට මුලින්ම අන්නන් හම්බවෙන විදිහ. අන්නන් දෙමළ. කළුයි එච්චර උසත් නැති මිටිත් නැති අන්නන් යෝදයෙක් වගේ. යකඩයක් වගේ. දැන් මේ යකා ආගිය අතක් […]

උපුටාගැනීම්

පස්සර බස් අනතුර, ඩියුටි ෆ්‍රි ප්‍රභූ පංතිය හා රංජාලාගේ පර්මිට්ටුව

Posted on

පස්සර සිට ඇකිරිය බලා යන ලංගම බස් රථය ඊයේ හවස මඩොල්සීම දී පෙරලුනා. පාසල් ලමුන් තිදෙනෙකු ඇතුළු රටවැසියන් 12 දෙනෙක් දැනට මියගිහින්. කොඳු, තුනටිය හා අතපය කැඩුණු ගනන 40 ඉක්මවනවා. ඇකිරිය පාර දෙපස හා ඇකිරිය ගමේ වෙසෙන්නේ ලංකාවේ දිළිඳුම ජන […]

උපුටාගැනීම්

ආත්ම විශ්වාශය සහ ඇය

Posted on

‘කිලිං ඊව්’ ( Killing Eve ) නම් බි්‍රතාන්‍ය ත්‍රාසජනක ටෙලිකථා මාලාවේ රඟපෑ ෂියෝනා ෂෝ, මීට වසර ගණනාවකට පෙර දෙසැම්බර් 26 වැනිදාවක සිය පවුලම මුහුදට බිලිවීම හේතුවෙන් අතිශය වේදනාකාරී අත්දැකීමකට මුහුණ දුන් ආර්ථික විද්‍යාඥවරියක් හා පෙමින් බැඳී සිටියි. හැරී පොටර් චිත්‍රපට […]

උපුටාගැනීම්

බිත්ති කලාවේ හුදකලාව හා අමනකම – නන්දන වීරරත්න

Posted on

කටුගස්තොට ඇඳි විශාලම බිත්ති සිතුවම අඳිද්දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ නළලේ තිබූ තිලකය ඇඳ ප්‍රදර්ශනය කරද්දී මැකී ගියේ කෙසේද? මෙය මහනුවර ඉතිහාසය නොදත් මැටි මෝලුන්ගේ වැඩක් බවට සැක නැත. ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා නුවර වැව ද පත්තිරිප්පුවද තැනූ උඩරට ආක්‍රමණය […]