මැදගොඩ අභයතිස්ස ඇතුලු නඩය “හතේ අපේ පොත” ට විරුද්ධ වන්නේ ඇයි?
Posted onහත වසරේ ඉගෙනුම ලබන සිසුන්ට අධ්යාපන අමාත්යංශය විසින් පසුගිය වසරේ දී නිකුත් කල “හතේ අපේ පොත”ලබාදිය යුතුද නැද්ද යන්න පිලිබඳව පසු ගිය දින වල විශාල හාහෝවක් පැවතුනි. මෙම හාහෝව ඇරඹුනේ මැදගොඩ අභයතිස්ස භික්ෂුව මාධ්ය සාකච්ඡාවකදී මෙම පොත තහනම් කල යුතු […]