අපරාධ

උතුරේ පැවති යුද කලාපයක පිහිටි රෝහලකින් අස්ථි කොටස් සහ මූනිස්සම් හමුවෙයි!

Posted on

iMage: tamilguardian.com මුලතිව් හි, මාන්කුලම් රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කටයුතු සිදුකරන විට එම රෝහල් භූමියෙන් ඇටකටු කැබලි සොයා ගන්නා ලද්දේ පෙබරවාරි 12වනදාය. එම ඇටකුටු හමු වූ ස්ථානයේ මූලික පරික්ෂාවක් සිදුකල මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් පොලීසියට නියෝග […]

උපුටාගැනීම්

දශක හතරක් තිස්සේ රට මංකොල්ල කන චෞර දේශපාලනය.

Posted on

රුපියල් කෝටි හාරදහසක් එහා ගිය මහා බැදුම්කර මං කොල්ලය පිළිබද වෝහාරික විගණන වාර්තාවේ උණුසුම මැකී යන්නට ප්‍රථම තවත් දැවැන්ත වංචාවක සුළමුළ හෙළිවෙමින් තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් බස් 14 ක් එක්කර ගැනීමේදී වර්ෂ 2013 දී සිදුවී ඇති වංචාවකි. […]

උපුටාගැනීම්

වෙල් ඩන් ! පදුකෝන් !

Posted on

iMAGE: Movie CHAPAAK  මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන් කණ්ඩායමක් මෙම ප්‍රතිගාමී නීති සංශෝධනයට එරෙහිව සාමකාමීව උද්ඝෝෂණ […]

උපුටාගැනීම්

දේශපාලනය කිරීම, ඝාතනය විම හා ජීවත්වීම

Posted on

රැඩිකල දේශපාලනයේ යෙදීම පශ්චාත් යටත් විජිත ලංකාවේ දී නොවැදීම මරණය අත්කර දීමක් වන්නේය. අපි ද ඒ ලාංකික නියමයෙන් දිවි ගලවා ගත්තේ යන්තමිනි. නමුත් දිවි රැක ගැනීම ඝාතනය වීමට වඩා බිහිසුනු බව දැනෙන්නේ මෙබඳු ලිපි කියවද්දීය. වසර 30 කට පසු එනම් […]

උපුටාගැනීම්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) තමන් ගේ අත්දැකීම් පිලිබඳව කතා කරයි

Posted on

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි  ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) වර්තමානයේ ජීවත් වන්නේ කැනඩාවේය​. ඔහු සහ සිංහ රෙජිමේන්තුවේ කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) අතර අපූරු මිතුදමක්ද තිබුනේය​. රහීම් හෙවත් ශ්‍රී කුමාර් කනගරත්නම් තමන්  එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගත කල කාලය […]

උපුටාගැනීම්

මිනීමරු රාජපක්ෂලා පාස්කු බෝම්බය හදපු හැටි

Posted on

රාජපක්ෂ ජුන්ටාව මාෆියාවකි. එහි දේශීය හස්තය දේශපාලන කෙමනක් වන පොහොට්ටුව මගින් නියෝජනය කරන කල එහි ජාත්‍යන්තර හස්තය පුර්ණ වශයෙන නියෝජනය කරන්නේ කලු මෆියාවකි. එහි ප්‍රධානියන් ලෙස කටයුතු කරන්නේ උදයංග වීරතුංග හා නිස්සංක සේනාධිපති යන ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් විසිනි. ඔවුන් […]

උපුටාගැනීම්

අපූරු මිනිස්සු …..මංජු කාරියවසම්…….

Posted on

මේ සටහන ලාංකීය කලාකරුවන් අතර ශ්‍රී ලාංකේය කලා කෙත අස්වද්දවන්නට පෝෂණය කරන්නට සිය පූර්ණ දායකත්වය සපයන වර්තමානිකයින් අතර සිටින තවත් සුවිශේෂී වූ පුද්ගලයකු පිලිබදවයි . නම කිවු පමණින් කලා ක්ෂේත්‍රයේ ඔහු ඉතා කුලුපග මිත්‍රයා ලෙස තමන්ගේ මතකයට නගා නොගන්න කෙනෙකු […]