‘අරහං බුදු ගුණෙන් අපල දුරුවෙන්නේ නෑ ඕවා පට්ට බේගල්’ – රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
Posted onඅකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්රකටය. රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා […]