නිලධාරීවාදය, වඳ පිදුනු රාජ්‍ය හා සමුපකාර – නන්දන වීරරත්න
Posted onමේ කොරෝනා වසංගතයෙන් ගැලවෙන්නට රටම අගුළුදමා ගෙවෙන තුන්වෙනි සතියයි. මුදල් නැති දිළින්දාට පමනක් නොව අත ඉතිරිය ඇති මැද පංතියට ද වේල පිරිමසා ගැනීමට සුදුසු අහාර නැත. මෙසේ ජාතියේ කුස්සිය ආලපාළුවී යද්දී ගොවියෝ හා අනෙකුත් නිෂ්පාදකයෝ යන එන මං නැතුව සිටිති. […]