පුවතකට වැඩි යමක්

කොරෝනා දේශපාලනය, අපේ අතීතය හා අනාගතය – නන්දන වීරරත්න

Posted on

ලන්ඩනයේ හැරෝ උපනගරයේ නෝත්වික් පාර්ක් රෝහලේ සේවකයන් සෞඛ්ය ආරක්ෂිත ඇඟළුම් නැති නිසා බ්ලැක් බෑග් හෙවත් අලුත් කුණු මලු පලඳින බව ඒ රටේ පාලක කොන්සවෙටිව් ආංඩුවේ උද්ඝොෂකයා වූ ටෙලිග්රාෆ් පුවත්පත අද වාර්තා කලාය. ඒ හිරුනොබසින අධිරාජ්යයේ හිරු බැස ගොස් සියවසක් නික්මීමට […]

උපුටාගැනීම්

අපි ඉන්නෙ කොතනද? නදී කම්මල්වීර

Posted on

මම අද උදේ මං දන්න තුන් දෙනෙකුට කෝල් කළා. ඉතාලියේ ඉන්න යාළුවෙකුට. ලංකාවේ වැලිගම ඉන්න යාළුවෙකුට සහ ඔස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙකුට. මේ රටවල් තුනම කොරෝනා වෛරස පැතිරීමේ අර්බුදයට මුහුණ දීලා ඉන්නවා. එක එක රටේ තත්ත්වය වෙනස්. ඉතාලිය ඉතාම ඛේදනීය තත්ත්වයක තියෙන්නෙ. […]

උපුටාගැනීම්

ඇයි මිනිස්සුන්ට වඩා බල්ලන්ට අඩු ආයුෂ තියෙන්නේ?

Posted on

මේකට අවුරුදු 6ක පුංචි ළමයෙක් හරි පුදුම හිතෙන විදිහේ උත්තරයක් දුන්නා. පශු වෛද්‍යවරයෙක් විදිහට, අවුරුදු 10ක් වයස අයිරිෂ් වුල්ෆ් හවුන්ඩ් වර්ගයේ බල්ලෙක්ට බෙහෙත් කරන්න මට යන්න වුනා. එයාගේ නම ‘බෙල්කර්’. බෙල්කර්ගේ අයිතිකාරයෝ වුනේ රොන්, ඔහුගේ බිරිඳ ලීසා හා ඔවුන්ගේ පුංචි […]

උපුටාගැනීම්

#COVID19 ‘සාක්ෂරතාවයෙන් ඉහළ’ යැයි පම්පෝරි ගසන අපිට හැරිලා බලන්න අවස්ථාවක්!

Posted on

‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්…. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු අත්දැකීමක්. නමුත් චීනයෙන් ඇරඹි මේ වසංගතය සෑහෙන දුරකට පාලනය […]

උපුටාගැනීම්

ලංකාවෙ ඉන්න හැම කෙනෙක්ම අහන්න බොහොමත් ආදරයෙන් කියන්නෙ

Posted on

ලංකාවෙ ඉන්න හැම කෙනෙක්ම අහන්න බොහොමත් ආදරයෙන් කියන්නෙ🙏🙏 අද වෙනකොට ඉතාලියේ ආසාදිතයින් 31000යි මෙච්චර දියුනු රටක. ඒ නිසා හිතන්න Posted by Brayoni Pinto on Wednesday, March 18, 2020

උපුටාගැනීම්

දැරියක ‘දූෂණය කොට සසුන්ගත කරලා’: බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්

Posted on

පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටී. මාර්තු 10 වෙනි දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු මෝදරවානේ අමිලසිරි භික්ෂුව එසේ දැරියක දූෂණය කළ […]

උපුටාගැනීම්

කොරෝනා පිළිබඳ සාක්‍ෂි සහිත වසර 40කට පෙර ලියූ පොතක් හමුවේ.. වූහාන් හි නිපදවූ ජීව විද්‍යාත්මක අවියක් !

Posted on

මෙයට දශක 4කට (වසර 40ක්) පෙර ලියා තැබූ නවකතාවක් අද කොරෝනා පිළිබඳ ප්‍රබල සාක්‍ෂි දරන සත්‍යයක් බවට පත්වී තිබෙනවා. මේ වන විට ලොව මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගෙන සහ බිලිගනිමින් තිබෙන අතිශය භයානක කොරෝනා වෛරසයේ සත්‍ය කතාන්දරය මෙම නවකතාකරුවා විසින් […]

උපුටාගැනීම්

උවිඳු, රෝහණ, අන්ද්රියෙස් හා විජෙවීර පවුලේ දේශපාලනය – නන්දන වීරරත්න

Posted on

දොස්තර ඇස්. ඒ. වික්රමසිංහ ලංකා ඉතිහාසයේ හමුවෙන දුරලභ මනුශ්යයෙකි. මාර්ටින් වික්රමසිංහ යුගාන්තයේදී අරවින්ද විහාරහේන නමින් වතුහාමි මුදලාලිගේ දොස්තර පුතා හැටියට අපට හඳුන්වා දුන්නත් සැබෑ වික්රමසිංහ යනු අජන්තා නිශාන්තය වැනි සමාජශාලා වල රස්තියාදු නොගැසු බෞද්ධ අර්ධයක් හා මාක්ස්වාදී අර්ධයක් සහිත දේශපාලකයෙකි. […]