”මේ රට විනාශ කරේ අධාර්මිෂ්ඨ පාලකයොයි දුර්දාන්ත භික්ෂූනුයි” – මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමි
Posted onඅයිතිය : SL Mind
අයිතිය : SL Mind
මහේෂ් හපුගොඩ, ජයන්ත රත්නායකගේ මරණය හා බැඳුණු විවාදයේදී ස්ථාපිත සදාචාරය නැමැති විෂඝෝර සර්පයාගේ ඔළුවෙන්ම අල්ලගෙන. මේ වික්ටෝරියා- ඕල්කට් සදාචාරයේ නූතන උරුමක්කාරයෝ තමයි මේ ප්රශ්නයේදී පොලොවේ හැපිල විලාප දෙන්නේ. වික්ටරගේ ගීත හා ජීවන පැවැත්ම නඩත්තු කලේත් මේ සදාචාරයයි.ජයන්තත් එයාගේ මල්ලිත් පියාගෙන් […]
Posted by Front Line Socialist Party on Saturday, April 11, 2020 අයිතිය : FLSP
1933 දී බම්බලපිටියේ විශාඛා විද්යාලයට් නව විදුහල්පතිනියක් පත්කර ගැනීමේ ලැයිස්තුවේ ඉහලින්ම සිටියේ ඩෝරීන් යංග් නැමැති ඉංග්‍රිසි ජාතික යුවතියකි. ඩෝරින් ඒ වන්හිර විටත් මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය හැටියට වසර තුනක් සේවය කර ජාතික මට්ටමේ අවධානයක් දිනා සිටියාය. විශාඛා විදුහලේ පාලක මණ්ඩලයට […]
අපි දැනුවත් ජීවිතකලය පුරාම කොමියුනිස්ට් මතවාදයේ අනුගාමිකයක් හා හිතේෂීන් හැටියට ජීවත්වෙන උදවිය. මේ පෘතුවි වසංගතය අවසාන වෙන කොට චීනය මහ බලවතා වෙනව පෙනුනත් මේ පාක්ෂිකත්වය සතුටක් ගෙන දෙන්නෙ නෑ. එයට හේතුව මාඕ ගේ දහම චීන ජාතිකවාදය ඔසවා තැබීමටයි නිදන්ගත වී […]
අද උදේ සීදේවි බගවන්තලාවෙන් කතා කලා. එයා අපිට කඳුකරයෙන් හමුවෙන දක්ෂතම නිලිය. නමුත් තාම වීදී නාට්‍යවලින් එහට ගිහින් නෑ. අපි එකතුවෙල [කඳුකරේ වීදි නාට්‍ය කන්ඩායමක් සමඟ] ලියන්න සැලසුම් කෙරුණු පිටපත ප්‍රමාද වීම කතා කිරීමේ හේතුව වුනත් අවසානේ ජීවත්වීමත් කතාවට එකතුවුනා. […]
බරවා රෝගය ෆයිලේරියා ෆයිලරිසීස් රෝගය පසුගිය සියවසේ මුල් භාගයේ [බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ අගභාගයේ] වසංගත රෝගයක් බවට පත් වී තිබුණා. විශේෂයෙන්ම දකුණු පලාතේ මේ රෝගය විශාල වශයෙන් පැතිර ගියා. මේ යුගයේ රෝගය පැතිරිම වැලැක්වීමට යටත් ආණ්ඩුවට නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිමට විරුද්ධව […]
තුන්වෙනි සියවසේ මැද භාගයේ අනුරාධපුර රාජධානිය පාලනය කල සිරිසඟබෝ රජු අදත් අපේ ජන ජීවිතයතුල ජනප්රවාදව ජීවමානයි. ‘එයා සිරිසඟබෝ කෙනෙක්’ එහෙමත් නැත්නම් ‘මට සිරිසඟබෝ වෙන්න බෑ’ වගේ යෙදුම් තවමත් අපි අතරෙ ජන වහරෙ තියෙනව. කාරණා දෙකක් නිසා අප මේ ජීවත්වෙන යුගයට […]
1971 කැරැල්ල ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණ යම් යම් ප්රහාරයන් එල්ල කරන අවස්ථාව වනවිටත් එහි නායකයා වූ රෝහණ විජේවීර සිටියේ සිරගතවය. එදා විජේවීර සිරගත කර තිබූ හැමන්හීල් බලකොටුව පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපය ආසන්නයේය. කයිට්ස් හා කරෙයිතිව් දූපත් දෙකට මැදිව පිහිටි […]
අපට ඔබ වෙනුවෙන් ආපසු දීමට කිසිවක් නැත. සියල්ල අපට දුන්නේ දැන් මේ රෝගයකින් බියට පත්ව සිටින ඔබය. අප වෙනුවෙන් දුන් සියල්ල වෙනුවෙන්, මේ දැනුවත් කිරීම ආදරයෙන් භාරගන්න සහ එය පිළිපදින්න.තුමිඳු කළණ සහෝදරවරුන් ප්රමුඛ රංග ශිල්පීන් වෙනුවෙනුත්,අසංක, දමිත සහ මා ඇතුළු […]