මහ සාගතයේ ඉතිරිවූ අනුරාධපුර රමණිය ප්‍රේමය – නන්දන වීරරත්න
Posted onරජරට රාජධානිය විටින්විට වසංගත රෝගවලට වගේම මහ සාගතයන්ටත් ගොදුරු වුනා. බැමිණිටියා සාය, කරකොල සාය වගේ මහ සාගත නිසා රජරට වැසියගෙන් කොටසක් දකුණු ඉංදියාවට පැනල ගියා. තවත් කොටසක් තෙත් කලාපයටසංක්‍රමණය වුනා. මහාචාර්ය මද්දුම බණ්ඩාර [පේරාදෙණිය, සේවාවර්ජිත] කියන්නේ මහවැව් තැනීමේ පදනම වූ […]