උපුටාගැනීම්

ගණනාථ ඕබේසේකර; ජාත්‍යාන්තර බුද්ධිමතෙකුගේ සේවනැල්ලේ දශක දෙකක් … 01 කොටස

Posted on

මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර. මම වසන්තගේ ගෙදරට එක්කර ගෙන ගිහින් අදුන්වල දුන්නේ වසන්ත කුලතුංග. නොම්බර 15 ලෝරිස් පාර, බම්බලපිටියේ එකල තිබුණු මහගෙදර යාව පිටිපස්සේ ගෙයි වසන්ත ජීවත් වුණේ විවාහක පවුලෙන් වෙන්වෙල. එයාගේ තනියට […]