විශේෂාංග

PTA : උතුර විසින් දකුණ ප්‍රශ්න කිරීම !

Posted on

සිංහල සහෝදරයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව දකුණේ සුලුතරයක් විසින් හඬ නගමින් සිටියි. දෙමළ සහෝදරයන් කොපමණ නම් පිරිසක් එම පනත යටතේ පීඩා වින්දේ ද, පීඩා විඳිමින් සිටින්නේ ද මර්දනයට ලක් වූයේ ද ලක්වෙමින් සිටින්නේ […]

උපුටාගැනීම්

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

Posted on

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන් වමේ යැයි කියා ගන්නා පිරිසක් විසිනි. මේ වන විට අරගලයේ ක්‍රියාකාරින්ට එල්ල වෙමින් පවතින මර්දනය කිසිවකුට […]

පුවතකට වැඩි යමක්

කාමේශ්වරී මෝදකය… චින්තන ධර්මදාස

Posted on

ලංකාවෙ කරන නිෂ්පාදන අතරින් මං කැමතිම එකක් තමයි සංජීවනී කාමේශ්වරී මෝදකය. ඒක හරි අමුතු විදිහෙ වැඩක්. අපේ ආයුර්වේදය ශෘංගාරය එක්ක මුහුවෙන තැනක්. ලංකාවෙ දේශීය කංසා ගුණයත් එකතු වුනු ප්‍රෝග්‍රෙසිව් ප්‍රොඩක්ට් එකක් . අපේ රටේ ශෘංගාර නිෂ්පාදන සන්නාම නැති තරම්. කාමේශ්වරිය […]

කවි

මාණික්කාවතේ පිච්චිගේ මරණය ……

Posted on

‘ආදරණීයයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා මාණික්කාවතේ පිච්චිගේ මරණය වෙනුවෙන් ලියූ කවි ත්‍රිත්වය පළකරමි.මෙතැනට කවි තුනක් වැඩි බවත්,කවි දෙකක් හොඳටම සෑහෙන බවත් මම තරයේ කියා සිටි අතර අධ්‍යක්ෂ සුදත් රෝහණයන් එක හෙලා කියා සිටියේ කවි තුනක් වැඩි නොවන බව ය.ඔහුගේ අදහස […]

විශේෂාංග

මරණය වෙනුවට ජිවිතය ලං කළ මාලනී ජයසේකර…

Posted on

සෙනෙහ⁣සට සම පද සොයන්නෙකුට කටපුරා කිව හැකි පිළිතුර අම්මාය. එකල ජනතා විමුක්ති පෙරමුණේ අපටත් එවැනි ආදරනීය කරුණාබර මව්වරුන් බොහෝ දෙනෙකු සිටියහ. ඔවුහු එඩිතරය…. නිර්භීතය. ඒ බොහෝ මව්වරුන් අතරින් රත්මාලන තෙලවල පාරේ විසූ මාලනී ජයසේකර මාතාව ඊයේ ඔක්තෝබර් 11වෙනි උදෑසන සිය […]

විශේෂාංග

සහිත්‍ය කන්නද කියලා ජේ. ආර්. ඇහුවේ උපහාසයට නෙමෙයි.

Posted on

Inter view එකක් ,සදහා සම්බන්ධ කර ගන්නෙ නවකතාව,කෙටිකතා,කවි,විචාර ආදී සාහිත්‍යය කේෂත්‍රයන් රැසක සිය පරිචය ප්‍රකට කළ නිර්මාණකාරියක්.ඇය නවකතා ,කවි ,විචාර කෘති උදෙසා ජාතික යෞවන සම්මාන ,ජාතික කවිතා සම්මානය,වයඹ පළාත් සාහිත්‍යය සම්මාන ,ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍යය සම්මාන ආදී සම්මාන රැසක් දිනා ගත් […]

අපරාධ

දේශපාලන කරනම් ගැසූ ප්‍රාදේශීය සභා සභාපති තම බිරිඳ මරා අත සෝදා ගෙනද?

Posted on

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් පද්මසිරි තම පව් සෝදා කමා කරගත් බව දන්වමින් අද වන විට තම දේශපාලන පක්ෂය මාරුකර ගනිමින් එක්සත් ජාතික පක්ෂ යේ සාමාජිකත්වය දරමින් තම නොමනා මිනීමරු සංකල්පනා පන පොවමින් ප්‍රදේශය පුරා සැරි සරන බව දකින්නට […]

විශේෂාංග

“කලාකාර” දේශපාලනය හා බංකොලොත් පක්ෂ…. නන්දන වීරරත්න

Posted on

කලාකාරයෝ පවත්නා දේශපාලනයට කැඳවාගන්නේ දේශපාලන පක්ෂවලට යනඑන මං නැතිවුනාට පස්සේ. “කලාකාරයෝ” දේශපාලනය කරන්න පටන් ගන්නේ තමුන්ගේ කලාව හුදකකලාවක් වෙල ජිවන මාර්ග නැතිවෙද්දී. දමිතා අබේරත්න දේශපාලන “විපලවයක්” ගැන කතා කරල සජිත් පුතානෝට එකතුවීමයි සමනල විජය කුමාරතුංග බණ්ඩාරනායක පවුලෙන් කසාද බදින එකයි […]

විශේෂාංග

නිමලරාජන් මයිල්වාගනම් හා දෙමළ ඊළමේ ජනමාධ්‍ය…

Posted on

[නිමලරාජන් මරා දමා ගෙවෙන 22 වෙනි වසර වෙනුවෙනි] වැදගත්ම වැදගත්ම තොරතුර ලැබුනේ 95 අප්‍රියෙල් මුල. යාපනය සංචාරය ගිය කණ්ඩායමට පැහැදිලිවම කොටි සංවිධානය කීව සාම කතා නතර කරන බව. ඔවුන් චන්ද්රිකා ආණ්ඩුව සාමකතා කෙරෙන අතරේ යුධ සුදානම වේගයෙන් වැඩි කරන බවට […]