නීතියක් රීතියක් ක්‍රියාත්මක කරන්න බය පඹයින් නිසා දරුවන් අනාථයි!
Posted onදිනපතා පාසල් දරුවන්ට එරෙහි පහරදීම් ගැන බුකිය රත්වෙලා. ඒත් එකම වගකිව යුතු නිලධාරියෙක් ඇඟිල්ලක් හොලවන්නෙ නෑ. අපි දන්න හැමෝවම හම්බ වුනා, යෝජනා භාර දුන්නා, ලිව්වා, කිව්වා… තවමත් අඟලක් ඉදිරියට ගියේ නෑ. කවුද වගකීම් ඇති නිලධාරීන්: 1) අධ්‍යාපන අමාත්‍ය Susil Premajayantha […]