විශේෂාංග

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට – ගාමිණී මුතුකුමාරණ

Posted on

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ යැයි සිතනා හෙයිනි. කුමුදු ලියා තබන මේ මතක ඇයට පමණක් සීමා වූ ඒවා නොවේ. සැබෑ ලෙසම ඇයගේ මේ මතකයන් දශක ගණනාවකට එපිට අපේ සමාජ මතකයන්ද වන්නේය. “කොළඹ මතක“ ඔස්සේ කුමුදු කුමාරසිංහ […]

විශේෂාංග

වීරවංශත් අපේ රට බංකොලොත් භාවයට පත් කිරීමට සහයදුන් අප්‍රසන්න දේශපාලන පාරාජිතයෙකි.

Posted on

මෙවර ජනාධිපතිවරණය තුළින් ‘ජාතික ජන බලවේගය 2022 මැයි 9 දා මෙන් ලේ සුවදට ඉව ඇල්ලීමේ සැලසුමක් දියත් කරමින් ඇතැ’යි විමල් වීරවංශ මාධ්‍ය ප්‍රකාශයකින් අනතුරු හගවා තිබෙයි. විමල් වීරවංශ ගේ එම බියජනක ප්‍රකාශය යටින් මට ඇසුනේ වෙනත් විලාප නාදයකි. විමල් වීරවංශ […]

විශේෂාංග

ඔහු ජය ගනී නම් අපත් ඔහුට.

Posted on

මැතිවරණයක් යනු ආශ්වාදජනක අවස්ථාවකි. එය ජනාධිපතිවරණයක් නොව සමූපකාරයක කාරක සභා ඡන්ද විමසිමක් වුව ද අසත්‍ය නොවේ. මගේ කුඩා කාලයේ පටන් අත්දැකීම වන්නේ මැතිවරණය ඇත්තටම පැවත්වෙන්නේ පාවෙන ඡන්ද (floating votes) සදහා බවය. ඕනෑම පක්ෂයක හාඩ්කෝවරුන් තීරණාත්මක නොවේ. තීරණාත්මක වන්නේ පාවෙන ඡන්ද […]

විශේෂාංග

බෙන්තර ඇල්පිටිය අනුරට.

Posted on

ඇල්පිටිය ඉතිහාසයේ විශාලතම දේශපාලන රැළියක් මා දුටුවේ 1994 දී ය. ඒ දකුණු පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් පැහැර ගැනීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්තාව මැඩපැවැත්වීමට පැවැත් වූ අතුරු මැතිවරණයේ දී ය. ඒ වනවිට එජාප දාහත්වසරක පාලනය සමාජයට එපා වී තිබූ […]

උපුටාගැනීම්

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ සිදු ව ඇත්තේ කුමක්ද ?

Posted on

– නිරීක්ෂණමය වදනක් ! පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන මේ වනවිට ඇති බහුතර අදහස වන්නේ එය රැඩිකල් අති-වාමාංශික කණ්ඩායමක් වන බවයි. එනම් වාමාංශික ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට සිටින මුත් රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන හැරවුම් වලදී එතරම් තීරණාත්මක නොවන හා ඊට දායකත්වය නොදෙන […]

විශේෂාංග

නමක් ගමක් නොදන්නා අනුර කුමාරගේ බිරිඳ ?

Posted on

දේශපාලන නායකයන්ගේ බිරින්දෑවරුන් ප්‍රසිද්ධ දේශපාලනයට හා වේදිකාවට නැග්ග වීම දැන් ජනාධිපතිවරණ සංවාදයේ අලුත්ම කතිකාව වී තිබේ. එය අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීම මෙන්ම වාචාල දේශපාලනයේ ප්‍රතිඵලයකි. බිරිදෑවරුන් මෙන්ම පෙම්වතියන්ද දේශපාලනයට කැන්දා ගැනීමෙන් මෑත දේශපාලන ඉතිහාසය අපට සිහිපත් කරන පාඩම් මොනවාද? එහි […]

විශේෂාංග

රනිල්, සිරිමා, චන්ද්රිකා හා ජේ.ආර්.ගේ දේශපාලන පලපුරුද්ද …! නන්දන වීරරත්න

Posted on

අත්දැකීම් සහිත පලපුරුදු දේශපාලකයන්ට බලය දිය යුතු බවට අලුත්ම දේශපාලන තර්කයක් දැන් සාකච්චා වෙනව. මෙයට නූතන දේශපාලන ඉතිහාසයෙන් උත්තරයක් දිය යුතුයි. 01. රනිල් විඋක්‍රමසිංහ – 1977 රනිල් බියගම මංත්‍රීවරයා වෙද්දී ඔහු නඩු නැති නීතීඥයෙකි. මට රාවය කතෘ වික්ටර් අයිවන් කියූ […]