විදෙස්

නයිජීරියාවෙහි බෝම්බ පිපිරීමකින් 10 ක් මරුට

නයිජීරියාවෙහි සිඳුවූ බෝම්බ පිපිරීමකින් 10 දෙනෙකු මියගොස් තිබේ. උතුරු ප්‍රදේශයෙහි නගරයක් වන ගානාවලදී මෙම ප්‍රහාරය සිඳුවී තිබේ. එම ප්‍රදේශය මුස්ලිම් ජාතිකයන් බහුතරයෙන් ජීවත්වන ප්‍රදේශයක්වීම විශේෂත්වයකි. මෙම ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබේ.

පසුගිය මාර්තු මස කනෝ නගරයේදී බස් නැවතුම් පලක සිඳුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මියගොස් තිබුණි. මුස්ලිම් හා ක්‍රිස්තියානි ජාතිකයන් අතර මෙම ප්‍රදේශයේදී විටින් විට ගැටුම් ඇතිවීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *