ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා ඊයේ මොරටුවේ පැවැති ජන හමුවකට සහභාගී විය.
එහිදී ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය.
අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා බව ලාල්කාන්ත මහතා එහිදී වැඩි දුරට ත් පැවසී ය.
උපුටා ගැනීම: සිරස TV