පලවා හැරපු පරණ නායකයන් නැවත පිළිගන්න තැනට සමාජය වැටුණේ විකල්පයේ අර්බුදය නිසා – පුබුදු ජයගොඩ
පලවා හැරපු පරණ නායකයන් නැවත පිළිගන්න තැනට සමාජය වැටුණේ විකල්පයේ අර්බුදය නිසා – පුබුදු ජයගොඩ2018 පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පුබුදු ජයගොඩ සහෝදරයා කළ අදහස් දැක්වීම…මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයා සහභාගී විය.
Posted by Front Line Socialist Party on Sunday, February 11, 2018
උපුටාගත්තේ FLSP FB