උපුටාගැනීම්වීඩියෝ

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුුුුුුලුවන්

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුුුුුුලුවන්

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ සිදුකළ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුලුවන් – දුමින්ද නාගමුවපහුගිය කාලපරිච්ඡේදය තුළ වර්තමාන ආණ්ඩඩුව ‌මේ රටේ රාජ්‍ය ‌සේවකයන් ‌පොදුවේ කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ග සහ විශේෂයෙන් ඊ‌යේ දිනයේදී නිවාස සංවර්ධන අධිකාරියේ ‌සේවකයන්ට සිදුකළ පහරදීම වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් දැක්වමින් (අද) 2020 ‌‌පෙබරවාරි 26 දින පැවත්වූ මාධ්‍ය හමුව.මේ සඳහා පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ මධ්‍යමකාරක සභික සී.ලන්දගේ යන සහෝදරවරුන් සහභාගී විය.

Posted by Front Line Socialist Party on Wednesday, February 26, 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *