අපට ඔබ වෙනුවෙන් ආපසු දීමට කිසිවක් නැත. සියල්ල අපට දුන්නේ දැන් මේ රෝගයකින් බියට පත්ව සිටින ඔබය. අප වෙනුවෙන් දුන් සියල්ල වෙනුවෙන්, මේ දැනුවත් කිරීම ආදරයෙන් භාරගන්න සහ එය පිළිපදින්න.තුමිඳු කළණ සහෝදරවරුන් ප්රමුඛ රංග ශිල්පීන් වෙනුවෙනුත්,අසංක, දමිත සහ මා ඇතුළු සමස්ත කාර්මික ශිල්පීන් වෙනුවෙනුත් ඔබ වෙත මෙම පණිවිඩය මෙසේ එවමි. ප්‍රවේශම් වන්න,ලකාමෙහිදී අපට සියල්ල සම්භන්ධීකරණය කරදුන්,කොළඹ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අචල ජයතිලක මහතාටත්,කැමරකරණයෙන් සහය වූ කවිඳු සිවරාජ් සොයුරාටත් මෙලෙස ස්තුතිය පළකරමි.
Posted by Laka Darmarathna on Monday, April 6, 2020
අපට ඔබ වෙනුවෙන් ආපසු දීමට කිසිවක් නැත. සියල්ල අපට දුන්නේ දැන් මේ රෝගයකින් බියට පත්ව සිටින ඔබය.
අප වෙනුවෙන් දුන් සියල්ල වෙනුවෙන්, මේ දැනුවත් කිරීම ආදරයෙන් භාරගන්න සහ එය පිළිපදින්න.
තුමිඳු කළණ සහෝදරවරුන් ප්රමුඛ රංග ශිල්පීන් වෙනුවෙනුත්,
අසංක, දමිත සහ මා ඇතුළු සමස්ත කාර්මික ශිල්පීන් වෙනුවෙනුත්
ඔබ වෙත මෙම පණිවිඩය මෙසේ එවමි.
ප්‍රවේශම් වන්න,
ලකා
මෙහිදී අපට සියල්ල සම්භන්ධීකරණය කරදුන්,
කොළඹ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අචල ජයතිලක මහතාටත්,
කැමරකරණයෙන් සහය වූ කවිඳු සිවරාජ් සොයුරාටත් මෙලෙස ස්තුතිය පළකරමි.