කුඩෙත් අරන් අවුරුදු 42ක් බස්එකේ ගිය මහාචාර්යතුමා
Posted onමහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අපි කඩවත බණ්ඩාරවත්තෙන් හැරී බණ්ඩාරවත්ත පාර දිගේ “ගුරු නිවසට” යනවිටත් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සිටියේ පොත්පත් ගොන්නක් සහ ශාස්ත්‍රීය නිබන්ධන පිරිවරාගෙනය. ඔහුගේ නිවසේ සාලයේත් කාමරවලත් පොත්පත්ය. එපමණක් නොවේ. නිවසට යාබදව පොතපත සඳහා “පොත් ගෙයක්ද” ඔහු ඉදි කළේ බොහෝ […]