සංවර්ධනයේ අලුත් පිටුවක් තබමින් මොරගහකන්දස මංගල දියවර මුදාහැරේ..
Posted onඅතීතයේ සිට ජලයෙන් සුපෝෂිත වුවත් වර්තමානයේදී නියඟයන්ට හසුව සිඳී යන වැව් තලා කිසිඳා නොසිඳෙන සේ ජලයෙන් පෝෂණය කරමින් වගාබිම් රැසක් සරුකරනු වස් හැට හතර වසරක් තිස්සේ පමා වෙමින් තිබූ මොරගහකන්ද – කළුගඟ ව්‍යපෘතියේ මොරගහකන්ද ජලාශය යථාර්තයක් බවට පත්වෙමින් අද වන […]