උපුටාගැනීම්

වරද : ලිංගික අතවර කිරීම, දඬුවම : විදේශීය ශිෂ්‍යත්වයක්..

Posted on

වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්‍රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා ඒකමතිකව කල ඉල්ලීමට ආන්ඩුව […]

උපුටාගැනීම්

”ඔත්තුකරුවා ජලය මෙන් දමන භාජනයේ හැඩය ගනී” (සංහාරයකුගේ පාපොච්චාරණය – 10)

Posted on

ඔත්තුකරුවකු පිළිතුරු දෙන්නේ යමකුගේ හඬට නොව හදවතට හා මොළයටයි. පතිරණ විජේ අයියාගේ හා මොහොට්ටි අයියාගේ හදවත පසාරු කළේය. තව ස්වල්ප වේලාවකින් පතිරණ විජේ අයියා විසින් පදවනු ලබන මයිනර් කාරයක පසුපස අසුනේ හතර වන ස්ථානයේ වාඩිගෙන සිටියේය. මොහොට්ටි අයියා ඉදිරි මගී […]

උපුටාගැනීම්

හත්ඉලව්වේ කුරුණෑගල කොහේද බං පතල්? (සංහාරයකුගේ පාපොච්චාරණය – 9)

Posted on

පතී කර්නල් බලගොඩගේ කාර්යාලයෙන් එළියට පැමිණෙත්ම කර්නල් තෙන්නකෝන් එහි ඇතුළු විය. ‘හියුමන් රයිට්’ යනුවෙන් හඳුන්වන්නේ එවකට මානව අයිතිවාසිකම් පිළිබඳව දැඩි කි‍්‍රයාකරුවකු ලෙස රටට පෙන්වමින්, රටට පෙනෙන්නට මහා හඬක් නැං වූ, වර්තමාන සේනාධිනායක හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ සොහොයුරු ගෝඨාභය […]

උපුටාගැනීම්

සුසන්තිකාලා සහ දයාසිරිලා

Posted on

සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල […]

උපුටාගැනීම්

නැවෙන සුලූ විලෝ ගස් කුණාටුවට ඔරොත්තු දෙනවා (සංහාරයකුගේ පාපොච්චාරණය – 8)

Posted on

මට ඔයාගෙන් එක දෙයක් අහන්න ඕන…” ”ඔව්… ඔයා අහන දේට උත්තරේ… ඒ ඉන්නෙ ඔයාගෙ පුතා… චන්දන…” ”ඒ…ඒ…හෙ…ම වුණේ කො…හො…ම…ම…ද?” පතිරණගේ හඬ වෙව්ලයි.”ඒක අපි දෙන්නම දන්නව… මගේ ජීවිතය බේරපු… ඔයා වගේ උතුම් මිනිහෙක් එක්ක හිටපු මම ආයෙ කවදාවත්, කවුරුත් එක්ක හිටියෙ […]

උපුටාගැනීම්

බුදු පිළිම විතරක් නෙමෙයි සුරුවමත් ඉතිරි වෙනවා – පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

(පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමි සත්හඬට ලබාදුන් සාකච්චාව අදත්…….යළිත්…….)   මේ වෙසක් පොහොයේ ඔබවහන්සේ මොකක්ද බෞද්ධයන්ට ලබා දෙන පණිවුඩය? බුදු හාමුදුරුවෝ රජ කුමාරයෙක් විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙද්දී වෙනත් බොහෝ වෙනස් මැදිහත් වීමක් කළා. උන්වහන්සේ අවසන් […]

උපුටාගැනීම්

ඌරා එනකම් මේක ගහමු! (සංහාරයකුගේ පාපොච්චාරණය – 7)

Posted on

අම්මගෙ සම්පූර්ණ නම කියපං…” ”බෝවත්ත ලේකම්ගේ මනෝජි රසිකා ලේකම්ගේ…” ”මොනවා… නානා! ෂෙහාන්….””සර්… සම්තිං රෝන්ග් විත් මී…පතිරණ අසරණව මෙන් ෂෙහාන් දෙසට හැරේ. ”ඇයි සර්..,” ”නෝ… අයි නීඩ් ටයිම්.. අයි නීඩ් ටු තින්ක්…” ”සර් බී කූල්…” ”කූල් වෙන්න… වට්ස් රෝන්ග්….විත් යූ” ”නෝ. […]