උපුටාගැනීම්

නව පනතක් මගින් විශ්‍රාම වැටුප් කොල්ලකෑමේ උත්සාහයක් – පෙ.ස.ප.

Posted on

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරමින් දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාපිත කිරීමේ උත්සාහයක් තිබෙන බව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි. අද (29) කොළඹදී එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සදහන් […]

උපුටාගැනීම්

සයිටම් අහෝසි කරනු, රටපුරා උද්ඝෝෂණ!

Posted on

අධ්‍යාපන අයිතිය සුරැකීමේ අරමුණ ඇතිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කළ අත්සන් ලක්ෂ 25 ලබාගැනීමේ ජනතා පෙත්සම ත්සන් කිරීම හා සම්බන්ධ විරෝධතා වැඩසටහන් මාර්තු 18 වැනි දින සිට 26 දක්වා දිවයිනේ දිස්ත‍්‍රික්ක 16 ආවරණය […]

උපුටාගැනීම්

මෛත්‍රී, සයිටම් සාකච්ඡාවේ සියලු පාර්ශ්ව සලාදයෙන් මහින්ද පරදවයි!

Posted on

සයිටම් ආයතනය හරහා අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම අභියෝගයට ලක්වත්ම තමන් ඊට විසදුම් දෙන බවට ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂටත් අන්ත ආකාරයේ ක්‍රීඩාවක නියැලෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ චෝදනා කරති. ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවට කැදවා ඇති සියලු පාර්ශ්වවල නියෝජිතයන් සදහා […]

අපරාධ

යුද වින්දිතයන්ගේ ඉල්ලීම් උදෙසා අරගලයට Free Women! සහාය පළ කරයි!

Posted on

උතුරේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සාධාරන අරගලයට සහයෝගය පල කරමින් ඊයේ (14) කිලිනාච්චියේ පැවැති සත්‍යග්‍රහයට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ (Free Women!) ක්‍රියාකාරිනියන් පිරිසක් එක් වූහ. උතුර හා නැගෙනහිර ජනතාව යුද්ධයෙන් සත්වසරක් ගෙවී ගියද උතුරේ ජනයා තවමත් මිලිටරි බලහත්කාරයෙන් පීඩා විදින […]

උපුටාගැනීම්

ආටියො කියන්නේ පස්සෙන් ලෝඩ් කරන උන් (සංහාරයකුගේ පාපොච්චාරණය – 6)

Posted on

පාසලෙන් අස් වූ දා පටන්ම ඔහු පාසල අත හැරියේ නැත. මේ කොල්ලා ආමි එකට බැඳුණ බව පතිරණ දැන සිටියේ නැත. හුරුබුහුටි පාසල් රගර් තරුව අද මෙහි දෙවන ලූතිනන්වරයකු ලෙස විසිර යයි. දෙවන කාරණය ඔහුගේ වාසගම මද්දුමපතිරැන්නැහැලාගේ බව පතිරණ දැන සිටියේ […]

උපුටාගැනීම්

අයි අයියෝ ලෙනින්..ඔක්තොම්බර් විප්ලවේ සුන්

Posted on

කොල්ලුපිටියේ හංඳියට චුට්ටක් එහා එක දිගට මාර ට්‍රැෆික්. උදේ වරුවේ දෙහිවල ගුවන් පාලම පහුකරං යන එක සක්කරයටත් ටිකක් අමාරු නිසා දෙහිවල යාන්තමට පැයක් විතර දුක්විඳලා පහුකරගෙන සමුද්‍ර මාවතට දාගත්තා. සමුද්‍ර මාවත දිගේ ඇවිත් ආයෙත් කොල්ලුපිටියෙන් මතුවෙන්න ගාලු පාරට අතුරු පාරකින් […]

උපුටාගැනීම්

අපට ලීඩර් ආයතනයේ දොර වැසුණේ යහපාලන පොරොන්දු කඩකිරීම ප්‍රශ්න කළ නිසා – විමලනාත් වීරරත්න

Posted on

ආණ්ඩුවේ පිළිවෙත් ප්‍රශ්ණ කරන ජනමාධ්‍ය ක්‍රියාවලියක නිරත වූ නිසා ලීඩර් හෝල්ඩින් ආයතන පාලකයන් තමන්ට ඉවත්වන ලෙස දැනුම් දුන් බව ඉරුදින කර්තෘ ජ්‍යෝෂ්ඨ පුවත්පත්කලාවේදී විමලනාත් වීරරත්න පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉරුදින කර්තෘවරයා සේවයෙන් නරපා හැරීමට සහ තවත් කර්තෘ මාණ්ඩලිකයන් […]

උපුටාගැනීම්

පතිරණට ඊශ‍්‍රායෙල් පුහුණුව (සංහාරයකුගේ පාපොච්චාරණය -5)

Posted on

ඒ රාජකීය විදුහලේ හැටිය. අනෙක් කවුරු මොනවා කළත් රෝයල් ගිය එකෙක් තව එකෙකුට ලේසියෙන් කපන්නෙ නැහැ. තමාට මෙම තනතුරට උසස් වන්නට පාසලේ උගත් ආදි ශිෂ්‍යයන් කොතරම් පිටිවහලක් වීද? පතිරණගේ දෑසම තෙත් කරමින් ජෙනරල් විජය විමලරත්නගේ මතකය සිහියට නැගෙයි. පතිරණගේ ලොවේ […]

අපරාධ

මාධ්‍යවේදියාට පහරදුන්නාට නාවික හමුදාපතිට සේවා දිගුවක්?

Posted on

හම්බන්තොට වරාය සේවක විරෝධතාවයේදී මාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාස හයක සේවා දිගුවක් ලබා දි තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන අන්දමට මෙම සේවා දිගුව අද(22) සිට බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු වේ. […]