උපුටාගැනීම්

“කන්ද“ කඩා වැටෙයි සිතූ “කෙන්ද“ බලාපල්ලා

Posted on

පත්තර රස්සාවට ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට බණ කියාගෙන පාත්තර පුරවගන්න […]

උපුටාගැනීම්

කඳුළු සලන නොවැම්බර්

Posted on

මාස දොළහ පුරාවට මේ මහ පොළව කොච්චරනම් කඳුළු බර ඔසවාගෙන හිනාවෙන්නට උත්සහ කරනවා ඇත්ද. කතාවක් අහලා තිබුණා මීට ටික කාලෙකට කලින්, ඇත්තටම ඒක කතාවක් කිව්වට පුංචි පද පේලි කිහිපයක්. මහ කඳුළු වැල් ගලන අනේ මේ දෙරණ මත කෙසේ ඉවසනු ඇත්ද […]

උපුටාගැනීම්

කුලය,ජාතිය සහ සංවර්ධනය

Posted on

වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඬබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන තැපෑලෙන් නැන්දම්මාගේ සහ සනුහරේම […]

උපුටාගැනීම්

පූජිත ට කුජීත ලිපියක්

Posted on

හිතවත් පූජිත මහත්මයා, (පොලිස්පති – සිරිලංකාව) අපේ සීයා ඉස්සර කිව්වේ පොලීසිය පොරවල් වෙන්නට පටන්ගත්තේ සරදියල්ට පිංසිද්ධ වෙන්නට කියාය. සරදියල්ගේ පිහිටෙන් පොලීසිය වීරයන් වෙද්දී නිරායුධ මිනිස්සුන්ට වෙඩිතියලා පොලීසිය ඒ වීරකම අප්ඩේට් කරනවා ද කියලා අද සීයා ජීවත්වෙලා හිටියනම් කල්පනා කරලා බලාවි. […]

උපුටාගැනීම්

පාද යාත්‍රාව – එදා මහින්ද, අද රනිල් සහ මෛත්‍රී

Posted on

විවිධ රටවල දේශපාලන ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවන නරක පෙරනිමිති (Bad Omens) ඇත. ලංකාවේද මේ නරක පෙරනිමිති සම්බන්ධයෙන් දෛවය පිළිබඳ විශ්වාස නොකරන දේශපාලඥයන් පවා දැඩි බියකින් කටයුතු කරන අයුරු අනේක වාරයක් දැක ඇත. පාද යාත්‍රා හෙවත් මහජන පෙළපාලි සම්බන්ධයෙන් විශේෂ […]

විදෙස්

අට්ටාල විරෝධයට වසරක්!

Posted on

(ෆේස්බුක් සටහනකි) කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය උදුරා ගැනීමට එරෙහිව පවත්වා ගෙන යන අඛණ්ඩ විරෝධතාවයට තව නොබෝ දිනකින් වසරක් සම්පූර්ණ වනු ඇත. දේශපාලන සිරකරුවන්, පොලිස් අත්අඩංගුවේදි මෙන්ම මහමඟදී පහරදී මරාදැමෙන සිද්ධීන් වලින්ද පැනවීමට නියමිත හා තවදුරටත් පවත්වා ගෙන යන මර්දන නීති […]

උපුටාගැනීම්

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තවත් ජාතිවාදී මුහුණවරක් විතරයි

Posted on

ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකාවේ වාමවාදී දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. එහෙව් වාමවාදීන් අද “වම“ භාවිතා කරන්නේ වැසිකිලියේදී පමණක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එවැනි වාතාවරණයකදී ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන භාවිතාව පිළිබඳව සහ මතවාදීමය වශයෙන් ඔවුන්ගේ […]

උපුටාගැනීම්

තැල්ල බඳින්න බෙල්ල තිබිය යුතුයි

Posted on

දේශපාලනයේ දී එකිනෙකා කෙටවීම තවත් පාර්ශ්වයකගේ ජයග්‍රහණයට හේතුවෙයි. නමුත් එය වෙනම දේශපාලන කලාවකි. එහි පරතෙරට පත්වීම පහසුවෙන් අත්පත් කර ගත හැකි නොවේ. මන්ද ඊට අවශ්‍ය වෙලාව කලාව නොදැන ඒ සෙල්ලම කරන්න යෑම බරපතළ විනාශයකින් කෙළවර විය හැකි බැවිනි. එකිනෙකා කෙටවීම […]

උපුටාගැනීම්

එක්සත් ජනපදය ත‍්‍රි’මලේට ඇස් ගහයි

Posted on

  එක්සත් ජනපද නාවික හමුදා කඳවුරක් ත‍්‍රිකුණාමලයේ පිහිටුවන්නට සූදානමක් පවතින බවට පසුගිය කාලයේ විවිධ අංශවල සාකච්ඡාවට ලක්ව තිබුණා. ඉංග‍්‍රීසි බසින් පළවන සති අන්ත පුවත්පතක මේ පිළිබඳ අවධානය යොමු කර තිබුණත් සිංහල ජනමාධ්‍ය ඔස්සේ ඒ ගැන අවධානයක් යොමු වූයේම නැහැ. ත‍්‍රිකුණාමලය […]