උපුටාගැනීම්

මේ සියල්ලට හේතුව සිය පියාගේ ඝාතනයයි

Posted on

බි‍්‍රගේඩියර් චමින්ද රුක්මාල් පතිරණ ලෙස අප ඔහුව නම් කරමු. ඔහු අපේ කතා නායකයාය. ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැ‍රැල්ල මර්දනය කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් සිදු කළ සුවිශේෂී නිලධාරියාය. ජනතා විමුක්ති පෙරමුණ නම් ආයුධ සන්නද්ධ විමුක්ති ව්‍යාපාරය අභ්‍යන්තරයට රිංගා ගෙන ඒ කොදු […]

උපුටාගැනීම්

ඔක්තෝබර් විප්ලවය හා වාම විප්ලවකාරිත්වය

Posted on

1917 සිදු වූ ඔක්තෝබර් විප්ලවය වාමාංශිකයන්ට පමණක් නොව දක්ෂිණාංශිකයන්ට ද කවර කලකදී හෝ මගහැරිය නොහැකි සංසිද්ධියක් පමණක් නොව එය ඓතිහාසිකවද සුවිශේෂි සිදුවීමකි. එනිසාමත් එ් පිළිබඳ විවේචනාත්මක මත දැක්වීම් ද, ඇගයීම්ද බොහෝය. සෝවියට් සංගමයට වසර 77 ක් ගෙවුණු කළ එනම් 1991 […]

වීඩියෝ

ම කොටි හිතවතෙක් නෙවේ. ලංකාවට පැමිණි මැක්රේ කියයි

Posted on

චැනල් 4 රූපවාහිනී නාලිකාවේ නිෂ්පාදක කැලම් මැක්රේ අද (11) මෙරටට පැමිණියේය. පොදුරාජ්‍ය මඩුළු සමුලුවේ ආවරණ කටයුතු සඳහා තමා පැමිණි බව ඔහු කීය. කෙසේ වෙතත් ඔහු පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපල පැමිණීම් පර්යන්තයේ විශාල උද්ඝෝෂණයක් පැවැතියේය. ජාතික සමඟිය ගොඩනැංවීමේ සංසදය විසින් එය පැවැත්වූ […]

සාමාන්‍ය

IFJ මාධ්‍යවේදිනිය රටින් පිටුවහල් කරයි

Posted on

කොළඹ ජානකී හෝටලයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුලුවකට සහභාගීවෙමින් සිටි අන්තර්ජාතික ජනමාධ්‍ය සංගමයේ (IFJ)  ආසියානු පෑසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් මහත්මිය සහ තවත් එම සංගමයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට ලක්කිරීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා වන විට […]

උපුටාගැනීම්

කැනඩාවෙන් පිටුවහල් කෙරුණු ශක්ති වදහිංසාවට ලක්වී තිබේ.

Posted on

සරණාගතයින් 500 දෙනෙකුව නෞකාවකින් කැනඩාවට රැගෙන ගිය බවට චෝදනා කර ලංකාවට පිටුවහල් කල දෙමළ ජාතිකයකුට වදහිංසා කල බවට චෝදනා කර ඇත. රටින් පිටුවහල් කිරීමෙන් පසු කිසිඳු චෝදනාවකින් තොරව වසරක පමණ කාලයක් තමා සිරගත කර තබාගෙන සිටි බව ශක්ති හෙවත් සත්‍යබවන් […]

උපුටාගැනීම්

සෙංකොට්ටං රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

Posted on

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම සිංහල නවකතාව ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ “සෙංකොට්ටං “ නවකතාව සම්මාන හිමිකරගෙන තිබේ. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ (30) පස්වරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි. එහිදි […]

උපුටාගැනීම්

සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු 26 වනදා රාජගිරිය ට්‍රයිකෝන් සංස්කෘතික පදනම ආයතනයේදී පැවති ‘ආගම උපකරණයකි’ සංහිදියාව ඇති කරලීමෙහිලා එය කොතෙක් දුරට භාවිතා කළ හැකිද? සංවාදයෙහි පළ වූ අදහස් පහතින් සමබිම පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු. බුදු හාමුදුරුවො එක් […]

අපරාධ

ශිෂ්‍ය දඩයම දිගටම

Posted on

පසුගිය වසරේදී සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගත් මොහොතේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන චින්තක රාජපක්ෂගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා […]

සාමාන්‍ය

රනිල් හා භාරතීය ජනතා පක්‍ෂයේ නායකයා අතර හමුවක්

Posted on

පසුගියදා සිට ඉන්දියානු සංචාරයකට එක්ව සිටින විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (19) භාරතීය ජනතා පක්‍ෂයේ නායක රාජ්නාත් සිං මහතාව හමුවී ඇතිබව වාර්තාවේ. ශ්‍රී ලංකා – ඉන්දිය ධීවරයන්ගේ ගැටළු ගැන මෙහිදී සොයා බලා තිබේ. එහිදී විහාරි වාජ්බායි මහතා අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු […]

අපරාධ

වතුර ටැංකි ඉල්ලපු මිනිසුන්ට දුන්නේ යුධ ටැංකි

Posted on

වැලිවේරියේ පසුගිය දිනකදී ඇති වූ සිදුවීම අනිවාර්යෙන්ම මිනී මැරුමක් බවත්, මෙය නිරායුධ මිනිසුන් නිරපරාදේ මරා දැමීමක් බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් […]