අනේ අපේ ‘යහපාලනය‘!
Posted on‘සුදු අම්මාට‘ නිවාස කුළිය රු. 7500 ක් දෙන්න බැරි බදුල්ල දිසාපති, උමා ඔය සහන මුදලින් පාරවල්වල බෝඩ් ගසයි. රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත් ‘අගු පිලකය.‘ – බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි. […]