උපුටාගැනීම්

කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියකු ලෙස පිලිගනී!

Posted on

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියකු බවට තහවුරු කරන ලේඛනය ඔහු වෙත ලබා දී ඇත. 2006 රාජපක්ෂ ආණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන මැද රහසිගතව සංක‍්‍රමණය වී ඕස්ටේ‍්‍රලියාවේ වාසය කළ ඔහු 2011 නැවත මෙරටට පැමිණ සිටියදී ගෝඨාභය රාජපක්ෂගේ […]

විදෙස්

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියි

Posted on

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තමා සන්තකයේ බෝම්බයක් පවතින බවටත්, එය පුපුරවා හරින බවටත් ඔහු ප්‍රකාශ […]

උපුටාගැනීම්

වෙල්ලස්සට ගිනි තියමුද?

Posted on

කේ. සංජීව වෙල් ලක්ෂයක් නිසා වෙල්ලස්ස වුණා යැයි කතාවය. මේ වෙල් ලස්සයටම සුද්දන් ගිනි තැබුවේ 1818 තරම් ඈත අතීතයකදීය. එකල මහා මිනිස් සංහාරයක්ද මහා මිනිස් පිටුවහල් කිරීමක්ද සිදුවිය. ඉහළ සහ පහළ වෙල්ලස්සේ මිනිස්සු මහ කැලේ පීරමින් ජීවිතය ගැටගසා ගැනීමට නිම්න […]

උපුටාගැනීම්

සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමටද?

Posted on

යුද්ධයෙන් වසර 7 ක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුවද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ […]

උපුටාගැනීම්

මහා විනාශයක සලකුණු අතර හිද

Posted on

කේ. සංජිව හද්දා වැස්ස ඇරඹී තිබුණි. මගේ මතකය දිවයන්නේ 2003 ටය. එදවස උදෑසන සිට වැස්සා මතකය. එය මොරසූරන වැස්සකි. රාත්‍රී 9.45 මට හොඳට මතකය. ඒ වැසිදිය ගඟට බැස ගෙදරට පැමිණ දොරට තට්ටු කළ වේලාවයි. ඒ මෑත ඉතිහාසයේ රත්නපුරයට පැමිණි ලොකුම […]

උපුටාගැනීම්

මිඩියා වලට උතුරේ අරගලය බූරුවා ගහන අයට මළ ගෙවල් වගේ

Posted on

යාපනයෙහි රැකියා විරහිත උපාධිධාරීන්ගේ උපවාසයක් පසුගිය දින වල පැවැත්වුණු අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලයෙහිත් රැකියා විරහිත උපාධිධාරිහු තම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල එළඹ සිටිති. එයට අමතරව වන්නියෙහි ඉඩම් අයිතිය ඉල්ලා කෙරන අරගලයන් ද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් කරනු ලබන උද්ඝෝෂණ ද වශයෙන් අරගල […]

උපුටාගැනීම්

මංගල සහ රවී

Posted on

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ […]