උපුටාගැනීම්

අඳුරේ තබා නිරුවත් කළ “ගැහැනිය” එළියට ගත් “28”

Posted on

ඇය “සුද්දී”ය. ඔබට එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් සුද්දී මේ කියන්නේ ලංකාව වැනි රටක උපන් ඔබ, මම වැනි ගැහැනුන්ගේ කතාවයි. ඇයගේ කතාවෙහි සෑම ගැහැනියකටම චරිතයක් ඇතැයි හැඟේ. ඇයගේ හඬ තුළ ගැහැනුන්ගේ විලාපයක් සිරවී ඇතැයි හැඟේ. කිසිදු ලෙසකින් මඟ […]

උපුටාගැනීම්

ප්‍රංශ ජනපතිවරණය: යුරෝපයෙහි අන්ත දක්ෂිනාංශය ලද තෙවන පරාජය – සුනන්ද දේශප්‍රිය

Posted on

1948 වසරෙහිදී නැපෝලියන් බොනපාට්ගේ බෑනා වූ 39 හැවිරිදි ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ලාබාලම ජනාධිපතිවරයා මැයි 07වන දින පැවැති ජනාපතිවරණයෙන් තේරී පත්විය. ඔහු 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රෝන් ය. මැක්‍රෝන් ලද ජය යුරෝපායෙහි හිස එසවිමට තැත් දරන මානව විරෝධී අන්ත දක්ශිනාංශය […]

උපුටාගැනීම්

යහපාලනය – මේ කොයි යන්නේ? – සුනන්ද දේශප්‍රිය

Posted on

ජයාරූපය: පාරවසා ඇත. ඉදිරියෙන් අකුණු ය.  ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ  ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයකුවන පීල්ඩ් මාර්ශල් සරත් පොන්සේකාට නව බලතල පැවැරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ ඔහුය. එය ඇත්ත […]

උපුටාගැනීම්

ප්‍රගීත් ඇත්තටම ගිරිතලේ හිටියාද?

Posted on

කේ. සංජීව මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසයේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්ටීටීඊ සංවිධානයේ රැඳවියෝ 9 දෙනෙක් විතර විශේෂිත ස්ථානයක ගිරිතලේ කඳවුරේ රඳවලා හිටියා. ඒ අතරේ සුමතිපාල සුරේෂ් කුමාර් නැත්නම් තවේන්ද්‍රන් නැත්නම් මුරලි කියලා කෙනෙක් […]

අපරාධ

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?

Posted on

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු […]

උපුටාගැනීම්

ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි!

Posted on

ජායාරූපය:හයිටියේ ශ්‍රී ලාංකික සාම භටයින්ට පදක්කම් පැළදවීමේ උත්සවයක්  UN Photo/Logan Abassi. හයිටි රාජ්‍යයේ එක්සක් ජාතීන්ගේ සාම දූත මෙහෙවරෙහි යොදවා සිටි ශ්‍රී ලාංකික සොල්දුවන් සියයකට වැඩි පිරිසක් එරට අසරණ බවට පත් අඩු වයස් ළමුන් සමඟ විවිධාකාර ලිංගික සංසර්ගයන්හි යෙදී ඇති බව […]

උපුටාගැනීම්

රණවිරුවෝ, දේශප්‍රේ- මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !

Posted on

රාජ්‍ය දේපළ විකිණීම පිළිබඳව කතාබහ මෑත කාලීනව යළි කරළියට පැමිණියේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමත් සමඟිනි. හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගියදා මේ පිළිබඳව පවසා තිබුණේ “අපේ කාලෙ නම් මෙහෙම රාජ්‍ය දේපළ අපි විකුණුවේ නෑ, අපි රාජ්‍ය දේපළ […]

උපුටාගැනීම්

ලංකාවේ සමාජය බෙදන, කාලකණ්ණිකම පතුරුවන ජිනීවා මෙගා නාට්ටිය

Posted on

ආණ්ඩුවේ, දෙමළ ඩයස්පෝරාවේ සහ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානවල වාර්ෂික ජිනීවා විනෝද චාරිකාව පසුගියදා අවසන් ය. යුද අපරාධ අනුමත කරන මානව හිමිකම් විරෝධීන් වන සරත් වීරසේකර හා කීර්ති වර්ණකුලසූරිය ද මෙවර එයට සහභාගි වූ හ. ඇමරිකා එක්සත් ජනපදය විසින් දිරිමත් […]

අපරාධ

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නව පත්වීම | “යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරකි.”

Posted on

Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින දස දහස් සංඛ්‍යාත යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් […]