ආලෝකය නොදිටිමි!
Posted onමේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ටලිඩෝ සිනමාහලට ගියේ “ප්‍රේමය නම්” නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති හෙයින් එය නොපෙන්වන බව දන්වා සිටි නිසා එළියට එනවිට ඉදිරිපස ඇති රිට්ස් සිනමාහලේ “ආලෝකෝ උදපාදී” පෙන්වන බව දුටුවෙමි. වෙන්කරගත් කාලය වෙනුවෙන් වෙනත් හොඳ විකල්පයක් සොයාගත නොහැකි විය. මේ […]