අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1)
Posted onඅලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප ඇති කරගෙන තිබේ. එනම්, හැම දෑවුරුද්දක් ගානේම මේ […]