“ජනතාවට ඒත්තු ගන්වන්න ආණ්ඩුව ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)
Posted onහොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට වෙනත් දෙයක් ගැන මුලින් කතා කිරීමට මට අවසර. අයවැය විවාදය අතරේ අපේ කමිටුවෙන් […]