දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
Posted onඑකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ වෙනසක් කරඇත්ද යන කුතුහලයයි. එහෙත් කිසිම නිර්මාණාත්මක බවක් නැති රනිල් වික්‍රමසිංහ මෙවරත් ඒ තිරපිටපතම ඒ ආකාරයෙන්ම රඟදැක්වූයේය. සාමාන්‍ය ජනසමාජයේ දේශපාලන සාක්ෂරතාවය අල්ප […]