උපුටාගැනීම්

මොනරාගල: දුප්පතුන් මහමගට විසිකර දේශපාලකයෝ ඉඩම් මනිත

Posted on

මොණරගල කන්ද ඈතින් බලාගෙන හිඳියි. මෑතින් සිනහ කටින් සැරසී ඌවේ මහඇමතිතුමා බෝඞ් ලෑල්ලක සිට අප දෙස බලාගෙන සිටියි. ඊට යටින් ‘අපි හදමු නව ඌව වෙල්ලස්සක්’ කියලා ලොකු අකුරින් ලියා තිබේ. ‘මේ වාක්‍යය අපි හැදෙමු ඌව වෙල්ලස්සෙන් කියලා වෙනස් වෙන්න ඕනෑ […]

උපුටාගැනීම්

ලෝකය ආපස්සට ජනපති අනතුරක…

Posted on

පසුගිය සතියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වූයේ අමෙරිකානු ජනාධිපතිවරණය යි. අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බොහෝ දෙනකු අපේක්ෂා කළ එකක් වූයේ නැත. එහෙත් අවසානයේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට සිදුව ඇත. එමෙන්ම කවුරු අකැමැති වුවත් ලෝකය ගමන් ගන්නා දිසාව සම්බන්ධයෙන් එය පැහැදිලි සලකුණක් […]

උපුටාගැනීම්

ළමා විවාහද? ජීඑස්පී ප්ලස්ද?

Posted on

කේ. සංජීව ඡායා: සමීර වීරසේකර පසුගිය නොවැම් බර් මස තුන්වැනි දින කොළඹ මාලිගාවත්තේදී අපූරු උද්ඝෝෂණයක් පැවැත්විණි. එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ තව්හිඞ් ජමාත් නම් මුස්ලිම් සමාජය විසිනි. මෙහි හරි අපූරු සටන් වැකි බොහෝ තිබුණි. ‘විවාහයට වයස් සීමාවක් පැනවීම […]

උපුටාගැනීම්

“ට්‍රම්ප්, මකබෑවියන්…. උඹ අපේ ජනාධිපති නෙවෙයි!“

Posted on

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධීපති ධුරයට පත්වීම එරට මෙන්ම ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. ලංකාවේ බලවත්ම පුරවැසියන් ලෙස ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති වේලාසනම ට්‍රම්ප්ට සුබපතා තිබෙන බව වාර්තා විය. ලංකාවේ ඇතැම් ධනපති පුවත්පත් සිය […]

උපුටාගැනීම්

අමරදේව මාස්ටර්, අපිනං ගොඩ…!

Posted on

අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ ලාබෙට අහුලගන්ඩ පුළුවන්. මාස්ටර් ගැන වචන දෙකක් හරි ලියල කොහේ හරි ඇලෙවුවේ නැතිනම් නිකං අහෝසි වෙනවා වගේ බයක් දැනෙනවා. නිකං පරණයි […]

උපුටාගැනීම්

තමා විවර්ණ බව භික්‍ෂුවක් නිතර සිහිකළ යුතුයි | ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

බුදුදහම, භික්‍ෂුත්වය පිළිබඳව ඉතාම හරවත් සංවාදයක් සමාජයට ගෙන ආ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයා හැටියට, ඔබවහන්සේ බුද්ධ ධර්මය දකින්නේ කෙසේද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි.. බුද්ධ ධර්මය ඉතාම අවිහිංසාවාදී සමාජයක් යෝජනා කරනවා. එක වරක් බොහොම කේන්ති ගන්නාසුලූ හාමුදුරු නමක් අමතලා බුදුහාමුදුරුවෝ කී […]

උපුටාගැනීම්

‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

Posted on

(ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව) ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්. සුනන්ද දේශප්‍රිය විසිනි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට ගොදුරුවී පසුගිය සතියට වසරක් පිරුණි. ‘තියුණූ අසිපතක සෙවන යට’ නමින් සිය ජීවිත අත්දැකීම […]

උපුටාගැනීම්

මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය

Posted on

  මෙරට මෙන්ම අන් බොහෝ රටවලද ජනමාධ්‍යයෙහි  පවත්නා පිළිකාවක් වන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය දැන් යළි සාකච්ජාවට පැමිණ තිබේ. ඒ  රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිරුර පසුගිය 26දා යළි පරීක්ෂා කිරීම පිණිස ගොඩ ගත් අවස්ථාවෙහි එහි රුස්වූ සමහර […]

උපුටාගැනීම්

දකුණේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්’ දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?

Posted on

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දකුණේ සිංහලයන්ගේ ගැටළුවත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවත් එකක් ලෙස ගැනීමට බොහෝ දෙනා කැමැති මුත් ඇත්ත එය නොවේ. දෙමළ ජනයා තමන් දෙමළ වීම නිසාම රාජ්‍යයෙන් එල්ලවන සුවිශේෂි මර්දනයකට ගොදුරුවන බව පවසන විට, ලංකාවේ දෙමළ […]