උපුටාගැනීම්

අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායම් නායකයාට පොලිස් ස්ථානාධිපතිගෙන් තර්ජන

Posted on

අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායමයෙහි නායක සුන්දරම් මහේන්ද්‍රන්ට, ත්‍රිකුණාමලය පොලිස් ස්ථානාධිපති විසින් තර්ජන එල්ලවී ඇතයි පොලිස්පති වෙත පැමිණිළි කර තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයවූ පසුගිය 10වැනි දින ත්‍රිකුණාමලය නගරයේදී අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායම විසින් උද්ඝෝශනයක් පවත්වා තිබුණි. එම අවස්ථාවේදී එහි පැමිණි […]

උපුටාගැනීම්

2005 ජනාධිපතිවරණයේදී කොටින්ට කප්පම් දුන් මව්බිමේ මහත්තයා කවුද

Posted on

2005 ජනාධිපතිවරණයේදී ,ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැරදවීම සඳහා රුපියල් මිලියන 745 ක කප්පමක් කොටින්ට දුන්නේ කවුදැයි කියා හැකිනම් මව්බිම පුවත්පත මගින් හෙළි කරන ලෙස තමන් මව්බිම පුවත්පතට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (21 ) අභියෝග […]

උපුටාගැනීම්

ආණ්ඩුවේ අලුත් මිතුරා, යුද අපරාධලාභී උහුරු කෙන්යාටාගේ වග

Posted on

කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආණ්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා ගෙන යන ස්වාසිලින්තයේ අසික්කිත රජු වඩම්මා පුද පඩුරු දෙයි. වරෙක ලොව නම් දැරූ අඥාදායක ලිබියාවේ ගඩාපි […]

අපරාධ

මන්නාරම මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්ධන අංශයෙන් ප්‍රශ්ණ කරයි

Posted on

මන්නාරම් දිස්ත්‍රික්ක මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්දන අංශය විසින් පැය තුනක කාලයක් ප්‍රශ්ණකර තිබේ. ඊයේ සඳුදා 12 දින  කොළඹ ත්‍රස්ත මර්දන අංශයට කැඳවා පැය තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර තිබේ. පසුගිය ඉරිදා දින උදෑසන මන්නාරම පොලීසිය මඟින් […]

උපුටාගැනීම්

හමුදාව නොදැන යාපනයේ අතුරුදහන්වීම් වෙන්න බෑ – ලලිත්ගේ පියා

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජුගේ පියා, ආරුමුගම් වීරරාජු පවසයි. සිය පුතා අතුරුදහන්වීමට පෙරාතුවද හමුදාවෙන් ඔහුට හිරිහැර සිදු වූ බවත් ඔහුගේ පියා පැවසීය. ඔහු ඒ බව කියා […]

අපරාධ

ලලිත් සහ කුහන් අතුරුදහන් කර අදට වසර දෙකයි

Posted on

ජන අරගල ව්‍යාපාරයේ උතුරු පළාත් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ එම සංවිධානයේ ක්‍රියාකාරියක කුගන් මුරුගානන්දන් මහතා රජයේ ආරක්ෂක හමුදා විසින් පැහැර ගෙන ගොස් අදට වසර දෙකක් ගත් වේ. ඔවුන් දෙදෙනා යාපනයේදී, සුදු වෑන් රථයකින් පැමිණි හමුදා භටයින් කණ්ඩායමක් විසින් […]

උපුටාගැනීම්

දහ වැනිදා වෙනකම් බලධාරීන්ට කල් දෙනවා

Posted on

වැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට නායකත්වය දෙමින් උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වූ තෙරිපැහැ සිරිධම්ම හිමි කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියත් සමග ගිවිසුමකට එළඹීමෙන් පසු ගමෙන් පිටවිය. මුදලට හෝ බලපෑමකට නතුවී තෙරිපැහැ හිමියන් ගම්වාසීන්ට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ. රතුපස්වල නැවත ආන්දෝලනයක් ඇති කරමින් […]

අපරාධ

මුත්තූර් සේවකයන් පෝලිම් ගසා මරා දමලා – ඒසීඑෆ්

Posted on

දෙදහස් හයේ වසරේදී සිය සේවකයන් දාහත් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා කරන ඒසීඑෆ් ආධාර ආයතනය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියි. මුත්තූර් හිදී සිය සේවකයන් ඝාතනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නිමා වන තුරු […]

උපුටාගැනීම්

පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක්

Posted on

පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය පවත්වා ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ” සෝෂල් ඉන්ඩිකේටර් ” නමින් හැදින්වෙන  අංශය විසිනි. ජනමත සමීක්ෂනයක නිරීක්ෂන සහ නිගමන සෑම විටම සහ සම්පූර්ණයෙන්ම […]

අපරාධ

හමුදාවත් ළමා සොල්දාදුවන් බඳවාගනියි

Posted on

යුද්ධයේ අවසන් කාලසමයේදී දහස් ගණනක් දෙමළ ජනයා ඝාතයට කිරීම සම්බන්ධයෙන් වන යුධ අපරාධ චෝදනාව එල්ල වන සෑම මොහොතකම කොළඹ ආණ්ඩුයේ ප්‍රතිචාර තමන්ගේ හමුදාව ඉතා විනය ගරුක හමුදාවක් බවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනයා  මිනිස් පලිහක් ලෙස භාවිත කර […]