උපුටාගැනීම්

ප්‍රභාකරන්, ඔහු ඉතිහාසයේ විශිෂ්ටම නායකයා – ශ්‍රීධරන්

Posted on

දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් සිය ජීවිත පූජාකළ විරුවන් සැමරීමේ මහවිරු දිනයට (Maaveerar Naal ) එරෙහිව කොළඹ ආණ්ඩුව හමුදාව සහ හමුදා බුද්ධි අංශ යොදාගනිමින් විසින් තර්ජන ගර්ජන සිදුකරමින් සිටිති. නමුත් මේ සියලු තර්ජන මධ්‍යයේ මෙවර මහවිරු දිනය සැමරීමට උතුරේ පවත්න්නේ […]

අපරාධ

දෙමළ කිවිවර ජෙයපාලන් අත්අඩංගුවේ

Posted on

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බව, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ […]

විදෙස්

කැමරන්ගෙන් ඉන්දීයාවට පොරොන්දුවක්

Posted on

ලංකාවේ යුද්දය අවසාන කාලයේදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කොටගෙන පැවැති යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිට් කැමරන් පවසයි. ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගෙ සමුළුවට සහභාගී වීම සදහා එන අතරවාරයේදී ඊයේ (14) ඉන්දියාවේ දී […]

අපරාධ

මානව හිමිකම් උළෙලට ආ පිරිස් නිවාස අඩස්සියේ!

Posted on

අද (14) සමගි බලවේගය විසින් පිටකෝට්ටේ එජාප මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ ‘මානව හිමිකම් උළෙලේ’ අවසාන දිනයට සහභාගි වීම සඳහා පැමිණි පිරිස් මේ වන විට පිටතට යා නොදී නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව ‘සමගි බලවේගයේ’ සංවිධායකයන් ‘ලංකා නිව්ස් වෙබ්’ හා  මීට […]

අපරාධ

මේ වසරේත් හමුදා භාරයේ සිටි දෙමළ රැඳවියන් දූෂණය කරලා

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයේ පවතින රැඳවුම් කඳවුරුවලදී මේ වසර ඇතුලත පවා කාන්තාවන් සහ පුරුෂයන් ලිංගික දූෂණයට ලක් වී තිබෙන බව බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන මගින් කරන ලද ගවේෂණයකදී හෙළි වී තිබේ.  එසේ දූෂණයට සහ වධ බන්ධනවලට ලක් […]

උපුටාගැනීම්

CHOGM තියන්න ලංකාව සුදුසු නැතැයි සන්ධ්‍යා කියයි

Posted on

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය නායකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රටේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වන සමයක යයි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන් බව සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මානව හිමිකම් සංවිධාන සහ […]

අපරාධ

චැනල් 4 වීඩියෝ යුධ හමුදාවෙන් ලැබුණු ඒවා බව මැක්‍රේගෙන් ප්‍රකාශයක්

Posted on

LTTE  සංවිධානයෙහි ප්‍රධාන විද්‍යුත් දෘෂ්‍ය මාධ්‍ය වන දෙමළ ඊළම් රූපවාහිනි නාළිකාවෙහි ප්‍රවෘර්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසයිප්‍රියාව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරුපද්‍රිතව කැටුව යෑමේ වීඩියෝ දර්ශනත්, ඉන්පසුව ඉසයිප්‍රියා ඝාතනය කර එහි වීඩියෝ දර්ශනයද පසුගිය වසරදී චනල්4 නාළිකාව විසින්ම නිකුත්කර […]

විදෙස්

යුධ අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි මිලිබෑන්ගෙන් ප්‍රකාශයක්

Posted on

යුද අපරාධ ක්‍රියාවන් ගැන ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂ නායක මිල්ලිබෑන්ඩ් මහතා අවධාරණය කර තිබේ. 2009දී ශ්‍රී ලංකාවතුල පැවැති අවසන් යුද්දය සම්බන්‍ධයෙන් අපක්‍ෂපාතී විභාගයක් පැවැත්විය යුතු බව හෙතෙම පවසා තිබේ. බ්‍රිතාන්‍ය දෙමළ සභාවෙහි සාමාජිකයන් මිල්ලිබෑන්ඩ් මහතාව හමුවූ […]

අපරාධ

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

Posted on

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

පුවතකට වැඩි යමක්

“මොනවා හරි පළකරොත් , අපි උඹව මරලා දානවා” හමුදාවෙන් මරණ තර්ජන

Posted on

ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇති වලිකාමන් උතුර ප්‍රදේශයේ තුළ වන දෙමළ ජනයාගේ නිවාස හමුදාව විසින් බුල්ඩෝසර් යොදාගෙන විනාශ කරමින් සිටින බවට එම ජනයා කළ පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී එම ප්‍රදේශයට ගිය දෙමළ සංධානයේ […]