විදෙස්

ලෙබනන් බෝම්බ ප්‍රහාරයෙන් 42ක් මරුට

Posted on

ලෙබනනයේ සිඳුවූ බෝම්බ පිපිරීම්වලින් 42 දෙදෙනෙකු මියගොස් තිබේ. ලෙබනනයේ ස්ථාන දෙකකදී මෙලෙස බෝම්බ පිපිරීගොස් තිබේ. ලෙබනාන් ට්‍රයිපෝලිහි බෝම්බ පුපුරාගොස් තිබේ. මෙම ප්‍රහාරයෙන් 400කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. සිකුරාදා දින ආගමික කටයුතු ඉලක්කකර මුස්ලිම් මස්ජිදයන් දෙකකදී මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ලකර […]

උපුටාගැනීම්

තර්ජනය කිරීමතුලින් හැඟීම් යටපත්කළ නොහැක – අප ජනතාව මෙන් මා ළඟද අහිමිවීමට කිසිවක් නොමැත – ආනන්දි

Posted on

යානපයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් යළි හෙලාදැක්මේ විරෝධතාව යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින් වටහාගෙන සිටිති. එහිදීද ජනතාව නමින් මෙම විරෝධතාවල […]

කවි

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.”

Posted on

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.” විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.”

උපුටාගැනීම්

සිංහල බෞද්ධ ජාතිවාදයට අසුවී සිටින මුස්ලිම් ජනතාවගේ සටනට සහයෝගය ලබාදෙන්නෙමු – රටින් එපිට ඊළම් රජය

Posted on

ශ්‍රී ලංකාවතුල සිංහල බෞද්ධ ජාතිවාදය මුස්ලිම් ජනතාව වෙත මුදවාහැර තිබෙන අරාජකම් දැඩි ලෙස හෙලාදැකින අතර සිංහල බෞද්ධ ජාතිවාදයතුල අසුවී සිටින මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් සඳහාවූ සටනට තම ශක්තිමත් සහයෝගය ලබාදෙන බවට රටින් එපිට ඊලම් රජය ප්‍රකාශකර තිබේ. මේ අතර දෙමළ භාෂාව […]

සාමාන්‍ය

නවී පිල්ලෛ හමුවෙන්න එජාප යත් සූදානමින්

Posted on

තවත් දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සමඟ සාකච්ජාවක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ලෙස තම පක්ෂයට මේ වන විටත් අවස්ථාව හිමිව ඇති බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක […]

අපරාධ

නවී පිල්ලෛ හමුවීමේ බලාපොරොත්තුවක්

Posted on

LTTE  සංවිධානයෙහි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක හිටපු දේශපාලනික අංශභාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි, එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි කොමසාරිස් නවනීදම් පිල්ලයිව හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බන උතුරෙන් ලැබෙන ආරන්චි මාර්ග පවසයි. ලබන 25 වැනි දින නවනීදම් පිල්ලයි මහත්මිය ශ්‍රී ලංකාවෙහි […]

උපුටාගැනීම්

විප්ලවය, පිටුවහල සහ ගන්දබ්බය

Posted on

කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ ලූ ජීවිතයේ, සුපිපිත යෞවනය විඳිමින් සිටිය යුතු තරැණ […]

විදෙස්

මුගාබේ යළිත් ජනපති පුටුවට

Posted on

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස රොබට් මුගාබේ 7 වන වරටත් තේරී පත්වී තිබේ. 89 හැවිරිදි මුගාබේ සියයට 61ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ප්‍රතිවාදී අපේක්ෂක අග්‍රාමාත්‍ය මෝර්ගන් ස්වංගිරායි හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය වුයේ සියයට 34කි. මෙවර මැතිවරණය ද වංචනික ලෙස මුගාබේ […]