මොකුත් නොදන්න හමුදා මාධ්යප්රකාශකගේ තොත්ත බබා න්‍යාය
Posted onඋපුටාගැනීම: අද දෙරණ
උපුටාගැනීම: අද දෙරණ
නයිජීරියාවෙහි සිඳුවූ බෝම්බ පිපිරීමකින් 10 දෙනෙකු මියගොස් තිබේ. උතුරු ප්‍රදේශයෙහි නගරයක් වන ගානාවලදී මෙම ප්‍රහාරය සිඳුවී තිබේ. එම ප්‍රදේශය මුස්ලිම් ජාතිකයන් බහුතරයෙන් ජීවත්වන ප්‍රදේශයක්වීම විශේෂත්වයකි. මෙම ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබේ. පසුගිය මාර්තු මස කනෝ නගරයේදී බස් නැවතුම් පලක […]
LTTE සංවිධානයෙහි හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක දේශපාලනික අංශයේ ප්‍රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි මෙවර උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කිරීමට නියමිත බව වාර්තාවෙයි. දෙමළ ජාතික සන්ධානය විසින් අද දින නිකුත්කළ නාම යෝජනා ලැයිස්තුවේදී ආනන්දි එලිලන්ගේ නමද ඇතුලත්වී […]
මන්නාමර දිස්ත්‍රික්කයෙහි පිහිටි බොහෝ ඉඩම් හමුදාවට වෙන්කරදී තිබෙන අතර එම ඉඩම් සලකුණු කිරීමේ අයුරින් ‘මෙය යුධ හමුදාව සතු ඉඩමකි‘ යැයි දෙමළ, සිංහල හා ඉංග්‍රීසි බසින් දැන්වීම් පුවරු එම ඉඩම්වල සිටුවා තිබේ. මන්නාරම තලයිමන්නාරම ප්‍රධාන මාර්ගය, මන්නාරම සෞත්බාර් ප්‍රධාන මාර්ගය හා […]
මෑතකදී නැවත පදිංචිවීම සදහා මුදාහැරි යාපනය වඩමාරච්චි, පල්ලපායි ප්‍රදේශයේ ජනයාට ශ්‍රී ලංකා හමුදාව විසින් නියෝගකර ඇත්තේ එම ප්‍රදේශයන්ගේ ළිදවල් පිළිසකර කිරීම හෝ නැවත හැරීම නොකරන ලෙසයි. වසර 14 ක් තිස්සේ එනම් 1999 සිට ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශය අත්පත් කරගෙන […]
යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්‍රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් “උන් දෙමෙල්ලුනෙ“ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. […]
උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ චන්ද්‍රසිරිගේ උපදෙස් මත උතුරු පළාත් අධ්‍යාපන,සංස්කෘතික සහ ක්‍රීඩා අමාතංශ ලේකම් සී. සත්‍යසීලන් විසින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් කිසිවෙකුට පාළාතේ පාසල් වෙත ඇතුලු වීමේ අවසර නොමැති බවට ප්‍රදේශීය ලේකම්වරයන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත චක්‍රලේකණයක් මගින් දැනුම් […]
උතුරු පළාත් ආණ්ඩුකාර හිටපු යාපනය ආඥාපති ජී.ඒ.චන්ද්‍රසිරි විසින් තරුපහේ හෝටලයක් ඉදිකිරීම සදහා මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 30ක රජයට අයත් ඉඩමක් අත්පත්කරගෙන ඇතැයි GTN පුවත් සේවය අනාවරණය කර සිටී. මෙලෙස අත්පත්කරගෙන ඇති ඉඩම තමන්ගේ නමට පවරාදෙන ලෙස ඔහු විසින් උතුරු පළාත් ඉඩම් […]
යාපනය අර්ධද්වීපය තුළ නැවත කප්පම් ගැනීම හිස ඔසවා ඇති බව යාපනයේ ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කර සිටිති. විශේෂයෙන්ම දෙමළ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීම සිදුකර මෙම කප්පම් කල්ලි ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ට සහ ඔවුන්ගේ සහය ලබන පැරාමිලිටරි කණ්ඩායම් වලට සම්බන්ධ බව […]
යාපනය නගරයට ආසන්න මනිප්පායි හි සංගිලිපායි සංගුවේලි පුල්ලෙයාර් කෝවිල අසලදී ඊයේ සවස 5.10 ට පමණ තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කන්දෙයාර් ජේසුදන් නමැති මෙම 28 හැවිරිදි තරුණයෙකි. කන්දෙයාර් ජේසුදන් සංගුවේලි පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට […]