යුද්ධයෙන් පසු නැගෙනහිර 300 ක් අතුරුදහන්: පා.ම. සෙල්වරාසා කියයි
Posted onයුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණයින් 300 දෙනෙකුට අධික පිරිසක් පැහරගෙන ගොස් ඝාතනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන් සෙල්වරාසා ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා එසේ පවසා සිටියේ මඩකලපුව වයිඑම්සී ශලාවේදී පසුගිය දා පැවති උගත් පාඩම් හා […]