විදෙස්

පොලිස් වෙඩිතැබීම් වලින් 27ක් මරුට

Posted on

බංගලදේශයෙහි අඟනුවර ඩාකා නුවර සිඳුවූ උද්ඝෝශනයකට එරට පොලිස් නිළධාරීන්ගේ වෙඩිතැබීමෙන් මෙ වන විට 27 දෙනෙකු මියගොස් තිබේ. මෙම ගැටුම්කාරි තත්වයෙන් 60 දෙනෙකු පමණ තුවාලවී තිබේ. පොලීසිය හා විරෝධතාකරුවන් අතර සිඳුවූ ගැටුම්කාරි තත්වයෙන් මෙලෙස එම පිරිස මියගොස් තිබේ. රටතුල ආගමික ප්‍රතිපත්තියන් […]

සාමාන්‍ය

අපේ උපන්බිම් බෞද්ධයන්ගේ නිජබිම බවට පෙන්වීමට රජය උත්සහදරමින් සිටියි – යෝගේශ්වරන්

Posted on

තම අභිමතය පරිදි කටයුතු කිරීම සඳහා රජය බලය අනිසි ලෙස යොදා ගනිමින් සිටින බවත්, එම බලය ප්‍රයෝජනයට ගෙන දෙමළ ජනතාවගේ පාරම්පරික වාසස්ථාන බෞද්ධයින්ගේ වාසස්ථාන ලෙස පෙන්වීමට උත්සාහ කරමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේශ්වරන් මහතා ප්‍රකාශ […]

පුවතකට වැඩි යමක්

බුද්ධි අංශය දුරකථන සංවාද වලට සවන් දෙන්න නවීන උපකරණ මිලදී ගනී

Posted on

ජාතික බුද්ධි අංශය විසින් ජංගම හා රැහැන් සහිත දුරකතන සංවාදයන්ට රහසින් සවන් දීමට (phone tapping) උපකාරීවන අති නවීන උපකරණ මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.  ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම උපකරණ ගිය වසරේ මිලදී ගෙන තිබෙන අතර […]

සාමාන්‍ය

මඩකලපුවේ වැන්දඹුවන් 24,000 ක් !

Posted on

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වැන්දඹුවන් විසිහතර දහසක්‌ හා දෙමාපියන් නොමැති දරුවන් 16001 දෙනකු සිටින බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ලේකම් පී. එස්‌. එම්. චාල්ස්‌ මහතා පැවසීය.  මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ ‘උත්සාහවන්තයන්ගේ නිෂ්පාදන’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලේ විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය. මේ […]

අපරාධ

උතුරේ අතුරුදන් කරවීම් ඉහලට

Posted on

යාපනය ඉලවා​​ලෛයි ප්‍රදේශයේ වසන්තපුරම් හී පදිංචිව සිටි 27 හැවිරිදි ප්‍රැන්සිස් ජෙසීධරන් නැමති තරුණයෙකු අතරුදහන් වී ඇති බව වාර්තා වෙයි. විදෙස් ගතවීම සදහා වීසා ලැබුණු බව සිය මිතුරෙකුට පැවසීමට නිවසින් පිටත් වී ඇති ඔහු නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිද පවසා […]

අපරාධ

රාජපක්ෂ රජයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය ද ? සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Posted on

පසුගියදා උදයන් පුවත පත් මුද්‍රණාලය ගිනි තැබීම සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත් උතුරේ ජනමාධ්‍යයට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරය නියත වශයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදුකළ ක්‍රියාවක් බව වන්නි පොස්ට් සමග දුරකථනයෙන් සම්බන්ධවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය. […]

අපරාධ

දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ

Posted on

චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට කියන්නේ ‘දහසක් නෞකා දියත් කළ මුහුණ’ කියා ය*. […]

අපරාධ

දෙතිස්‌ වද දී මරා දැමුණු මිනිස්‌සු විසිපස්‌ වසරකට පසු රටට කියන කතාව

Posted on

යළිත් ඒ බිහිසුණු අඳෝනාව ඇසේ. දෙසවන් යවුලින් පහරන්නාක්‌ සේ ඇසේ. එහි වේදනාව හිස දෙදරවාලමින් මතුව එනු දැනේ. අවුරුදු විසිපහකට පෙර අමතක කර දැමුවේ යෑයි සිතා සිටි ඒ මරණයේ වේදනාව රුධිරය වැකුණු මාතලේ පස්‌කඳු අතරින් යළි මතුව එන විට සියොළඟම කිළිපොලා […]