උපුටාගැනීම්

නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා

Posted on

  පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලුත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප්‍රජාතන්ත්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ. අර්. ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම් අත්තනෝමතිකද යන්නයි. සිරිසේන […]

උපුටාගැනීම්

නූතන ජාතික-රාජ්‍යය: දිගනින් ප‍්‍රහාරයක්

Posted on

Image BY: thestar.com/Pradeep Pathiran/The Associated Press ශ‍්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය, පෙනෙන්ට ඇති පරිදි, විගඩමක් බවට පත්ව ඇත. රාජ්‍යය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය අලකලංචියක් වී ඇත. පසුගිය දින දහයක පමණ කාලයක් තුළ, මුලින් අම්පාරේත්, ඊළඟට මහනුවර දිගනත් ඇති වු ජාතිවාදී ආතතිය, දශක […]

උපුටාගැනීම්

‘අපේ සමාජය මේ ඇත්ත වටහා ගන්නේ කවදාද?’

Posted on

ලෙයට ලෙය ඉල්ල ඉල්ලා යන ජාතිවාදී උන්මත්තක රැළ විනාසය අරඹා ඇත. සියොළඟ පුරා සිංහල බෞද්ධ කම පෙරා වැගිරෙන මැරයෝ, ‘මරමු, කපමු, එළවමු, ගිනි තියමු, නෂ්ට කරමු’ කිය කියා කැති පොලු උස්සාගෙන ලේ පිපාසෙන් දුවති. පසුගිය මැතිවරණය කාලේ සුදෝ සුදු තැවරූ […]

උපුටාගැනීම්

අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව!

Posted on

පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් ර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන […]

උපුටාගැනීම්

වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල

Posted on

“මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. […]

උපුටාගැනීම්

නිර්ප්‍රභූ පංතියක සංස්කෘතික නැඟිටීම හා රුවන්පුරෙ ගී රස විනිශ්චය

Posted on

  තිස් අවුරුදු යුද්ධය අවසන්වී තවත් වසර නවයක් ගෙවී ඇතත් ලාංකීය ජනසමාජය සංස්කෘතික ජීවිතක් යලි ලැබුන බවක් පෙනෙන්නට නොතිබුනේය 1983 ගිනිදැමු සිනමාහල් අලුතෙන් ඉදි නොකෙරුනේය ඉතිරිවු සිනමාහල් වලින් වැඩි කොටසක් වසා දැමුනේය ප්‍රදේශිය නගරවල නාට්‍ය පෙන්වීම පසුගිය සියවසේ අගභාගයේ තිබු […]

උපුටාගැනීම්

සිංහල බෞද්ධයන්ට වඳ පෙති බෙදන මධ්‍යස්තාන මෙන්න

Posted on

අම්පාරේ  හෙවත් අං  පාරේ  වඳ  පෙති  ගැන  මා  ලියන්නට  යන්නේ  නැත. ඒ ගැන බුකි  සාමාජිකයෝ කිලෝමීටර්  ගණනක් දිගට  ලියා  තිබේ .එය මුස්ලිම් විරෝධී  අං ඇත්තන්  විසින්  දියත්  කරන  ලද අවලම් ලෙල්ලමක්   බව  බුකි සාමාජිකයන්  99%ක්  ලියා තිබීම  ඇඬේන තරමට සතුටකි. […]

උපුටාගැනීම්

“අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?”

Posted on

“දේශපාලනය යනු තම පෞද්ගලික ධනය එක්රැස් කරගන්නා ක්‍රියාවලියක් ලෙස සලකන ආකල්පයෙන් දේශපාලනඥයා මිදිය යුතුය. ජනතා ධනය සොරකම් කරනවා තරම් නින්දිත, ලජ්ජා සහගත දෙයක් තවත් නැහැ.” තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්‍ය නායිකා මරියානා මොටර්ගුආ […]

උපුටාගැනීම්

මියෙන්නට මොහොතකට පෙර ආදරණීය චන්ද්‍රමුකී..

Posted on

මේ සිනහවේ මරණය සැඟව ඇත්තේ කොහේදැයි බොහෝ වේලාවක් තිස්සේ මම සොයමි. ඇය එවකට මා වඩාත්ම ප්‍රිය කල නිළියයි. පිට රට රැකියාවකට ගොහින් ආ මාගේ පියාගේ එක් මළණුවෙකු වූ ‘සුනිල් බාප්පා’ රැගෙන ආ තඩි සෝනි ටීවී එකක ඇගේ රුව මුළින්ම දුටු […]