උපුටාගැනීම්

“මගේ පුතා හොයලා දෙනවද ඔයා. හොයලා දෙනවද?”

Posted on

2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට නොහැකිව එකා දෙන්නා මිය යමින් සිටින අපේම වූ […]

උපුටාගැනීම්

වාමාංශිකයින්ට ඇයි දිනන්න බැරි?

Posted on

[ පරිවර්තනය: රමිදු පෙරේරා   පහත පලවන්නේ ස්පාඤ්ඤයේ පොඩෙමොස් පක්ෂයේ නායක පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් මීට වසර කිහිපයකට පෙර පැවැත්වුණු සාකච්ඡා සභාවකදී කම්කරු පංතිය පිලිබදව අසනු ලැබූ ප්‍රශ්නයකට දෙනු ලැබූ පිලිතුරක සිංහල අනුවාදයයි. ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද වාමාංශිකයින් වන අප […]

උපුටාගැනීම්

සිරිසේන සිදාදි එනවද?, සිංහලේම ඉන්නවද?

Posted on

යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර කතාබහ වෙන මාතෘකා කීපයක් තමයි මේ. 2015 දී ලක්‍ෂ හැට දෙකහමාරක් ජනතාව බලය දුන්නේ ජනාධිපති සිරිසේනට. අවුරුදු පහකට බලය දෙමින් ජනතාව ඉල්ලා […]

උපුටාගැනීම්

රාජපක්ෂ බලයට කැඳවීම

Posted on

ජායාරූපය: තමන් බලයට පත්කළ ෙදමළ ජනයා ගේ අපේක්ෂා රනිල් – සිරිසේන හවුල විසින් අත හැර දමන ලද්දේ කොපමණ දුෂ්ඨ ලෙයද? ( ජායාරූපය ග්‍රවුන්ඩ්ස් විව් අනුත්‍රහයෙනි) ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පසුගිය 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය […]

උපුටාගැනීම්

සම්මුති ආණ්ඩුව නොරැකුනොත් 2015 ජනවරම කපෝතියි!

Posted on

සම්මුතිවාදී ආණ්ඩුව තව දුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන විවාදය අද වනවිට රටේ දේශපාලන කරළිය උණුසුම් කර තිබේ. මේ තත්ත්වය පැන නැගෙන්නේ පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ද සමගය. රටක පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයක් ආණ්ඩු වෙනසකට කිසිසේතම […]

උපුටාගැනීම්

මා රාවයෙන් නික්ම ආවේ ඇයි? රාවය හිටපු කර්තෘගේ සංස්කරණය නොකරන ලද සම්පූර්ණ පිළිතුර…

Posted on

Colombo Telegraph.com උපුටාගැනීමක් මේ ලින්ක් එකෙන් බලන්න.   මා රාවයෙන් නික්ම ආවේ ඇයි? රාවය හිටපු කර්තෘගේ සංස්කරණය නොකරන ලද සම්පූර්ණ පිළිතුර…

අපරාධ

එල් ටී ටී ඊ උද්ඝෝෂණය සේම බ්‍රිගේඩියර් ගේ ඇක්ට් එකත් එකම ව්‍යාපෘතියකි.

Posted on

මේ මොහොතේ උතුරේ දෙමළ ජනයා පිළිබඳව ඇත්ත උවමනාවක් වේ නම් , දේශපාලන විසඳුමක් කරා මගක් සොයා ගැනීමට අවශ්‍යතාවයක් වේ නම් කිසි සෙත් මේ මොහොතේ යතාර්ථයක් කර ගත නොහැකි අපේ රාජ්‍ය ය තමිල් ඊළාම් අපේ නායකයා ප්‍රභාකරන් යැයි උද්ඝෝෂණය සේවය කරන්නේ […]

උපුටාගැනීම්

ජනරංජනගේ නික්ම යෑම

Posted on

ජනරංජන රාවය කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වීම හා ඔහුගේ ඉල්ලා අස්වීම භාර ගැනීම සමාජ ජාලවල කතාබහට හේතුවී තිබෙන මාතෘකාවක් වී තිබේ. මේ සිද්ධිය නිසා මුහුණු පොතට අදහස් පළකරන්නන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් මට ලැබුණි. මුහුණු පොතට අදහස් පළකරන්නන් වැඩි දෙනෙක් […]

උපුටාගැනීම්

සුද්දන්ගේ සහ කළු සුද්දන්ගේ ඊනියා නිදහස් සැමරීම ප්‍රධාන රූප මාධ්‍ය ඇසින්……

Posted on

  70th Independence Day Celebrations – Live Stream Posted by ITN Sri Lanka on Saturday, February 3, 2018 නිදහසේ අභිමානවත් 70 වන සැමරුම…. 'දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාවයි' අභිමානවත් නිදහ‍සේ 70 වන සැමරුමේදී ජනපති කියයි.#lka #President #IndependenceDay #SriLanka Posted by […]

විශේෂාංග

හැත්තැවෙනි පෙකෙනිවැල කැපීමේ මංගල්ලය හෙවත් කුජීත දේශ්පාලනයේ උප්පත්තිය

Posted on

උතුම්වූ වෙසෙක්ස් හි ආදිපාද එඩ්වඩ් කුමාරයා හා උතුම්වූ වෙසෙක්ස් හි ආදිපාද්වරිය ලබන පෙබරවාරි හතර වෙනිදාට යෙදෙන හෑත්තෑවෙනි නිදහස් සමරුව කෙලින් කිරීමට වඩම්මන බව මේ සසිරිබර මෙසිරිලකේ සිංහල ඉන්ගිරිසි හා දෙමළ පුවත්පත් උජාරුවෙන් වාර්තා කරමින් සිටින්නේය ඉන්ග්‍රිසි රාජකීයන්ට මේ අයුරින් ආමංත්‍රනයයට […]