උපුටාගැනීම්

තරුරසීගේ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය’, සන්ධ්‍යා සහ තවත් දේශද්‍රෝහීන්…

Posted on

“හමුවිය ඔහු මට අඳුරු වැහිබර සැන්දෑවක දෙව් මැදුරු දොර අබියස ඒ දේශද්‍රෝහී මිනිසා…. පාළුකරයේ සිට පීඩිතයන්ට යුක්තිය ඉල්ලා මොර ගැසූ මිනිසා…… සැප දුක කෙලෙසදැයි විමසනු ඉතින් කුමකට වුවනත ම ගුප්ත කවියකි පිලාත්තු අධිකරණයෙහි ගෙවී ගිය විත්තිමය හෝරවන්හි භයංකර ශෝකාලාපය ලියැවුණ….” […]

සාමාන්‍ය

රාවයට ආදරයෙන් රාවය තවදුරටත් පැවතිය යුතුයි…

Posted on

ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමග රාවය පිළිබඳව ලොකු කතාබහක් ආරම්භ වෙලා තියෙනවා. ඒක පිළිබඳව මට ඇත්තේ එක පැත්තකින් සතුටක්. අනෙක් පැත්තෙන් දුකක්. සතුට තමයි මේ සංවාද අස්සෙන් රාවයේ අනාගතය කවර ආකාර වියයුතු දැයි යම් මතයක් සමාජය තුළ ගොඩනගාගන්න පුලුවන් වෙයි කියලා […]

වීඩියෝ

සමෟද්ධියට, වැඩිහිටි දීමනාවට කෙළවූ යහපාලන කොන්දේසි…

Posted on

සමෟද්ධියට, වැඩිහිටි දීමනාවට කෙළවූ යහපාලන කොන්දේසි… සමෟද්ධියට, වැඩිහිටි දීමනාවට කෙළවූ යහපාලන කොන්දේසි… Posted by නොරැවටෙමු නැගී සිටිමු ஏமாறாதிருப்போம் எழுந்து நிற்போம் on Friday, January 26, 2018

වීඩියෝ

අන්තරේ ලහිරු යහපාලනයේ රෙදි ගලවයි.

Posted on

  අද සවස කොළඹදී පැවති අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ පාගමනින් පසුව අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර විසින් පවත්වන ලද කතාව………..   Posted by Inter University Students' Federation on Thursday, January 25, 2018   අත්නොහැර සටන් කිරීමේ කලාව……..   සයිටම් විරෝධී සිසුන්ට […]

සාමාන්‍ය

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය | ජනවාරි 30 සහ 31

Posted on

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය හරහා සාකච්ඡා කිරීම සදහා විකල්ප වෙබ් […]

පුවතකට වැඩි යමක්

භික්ෂූන්ගේ ළමා අපරාධ නතරවන්නේ කවදාද…..?

Posted on

බුදුන්වහන්සේගේ පළමු විසි වසර ශාසන ඉතිහාසයේ නිර්මලම අවදිය ලෙස හඳුන්වනු ලැබේ. එයට හේතුව ලෙස බොහෝ උගතුන් පවසන්නේ බුද්ධත්වය ලබාගත් සිදුහත් තවුසාගේ දහමට හිත ඇදීගිය, එසේම එම නිමල දහමේ ගැඹුරු තැන් ගැන දැනුම් පිපාසයෙන් සිටි බොහෝ දෙනකු, එම දමෙන් සිත සනසාගැනීමට […]

උපුටාගැනීම්

“උබ අහල තියෙනවනේ ට්‍රෝජන් අශ්වයා ගැන?

Posted on

මොකුත් වැඩිය නොකියා මේ දවස්වල ලාංකීය සමාජය වෙනස්කරන්න පුළුවන් යැයි අප විශ්වාස කරන ජාතියේ හොඳ ටෙලියක දෙබසක් බුරුතු පුටින් කොපි කරල ඔබට ගෙනෙන්නෙ වෙන මොකුත් නැතිව මේ ටික කරන්න පුළුවන්නම් අපි ගොඩ සහෝදරයා……. “උබ අහල තියෙනවනේ ට්‍රෝජන් අශ්වයා ගැන? කිසිදු […]

උපුටාගැනීම්

ගරුතර හාමුදුරුවනේ… සෞදිඅරාබිය දෙස අවධානය යොමුකරනු මැනවි

Posted on

රැගත් සුරා පිරූ විතින් සුරත් තඹුරු පෙතිසෙ නිතින් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරා මතින් මේ වෑත්තෑවේ හිමි විසින් රචිත ගුත්තිල කාව්‍යයේ 122වන කවිය යි. මෙම කවියෙන් විස්තර කෙරෙන්නේ ගෞතම බුදුන් වහන්සේ බෝධිසත්ව පිරුම් පුරන යුගයක ඔහු ගුත්තිල නම් […]

උපුටාගැනීම්

ගෝත්‍රික මරි මෝඩකම් මත්තේ නැහෙන මුග්ධයන්ට “මංගල” ඔයා දුන්න උත්තරයනම් පට්ටයි…..

Posted on

මංගල, කාන්තාවන්ට තිබුණු මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කරලා. මේකත් එක්ක ඇවිස්සුණු කුහක සදාචාරවාදියෝ ටික මංගල “අම්මා” කියන වචනෙට තිබුණ උත්තරීතර හැඟීමටත් අපහාස කරලාලු. පැරණි මහා සංස්කෘතියෙන් කෑලි ටික්කුයි මේක යටත් කරගත්තු කාලෙ සුද්දා ගාව […]

පුවතකට වැඩි යමක්

බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 8ක වන්දියක්

Posted on

ලංකාවෙන් දවසක් හෝ එලියට, වෙනත් රටකට ගිය අයෙකු එම රටවල බුදුන් වහන්සේගේ රුව එක් එක් ආකාරයෙන් නිර්මාණය කර ඇති  බව, දැක ඇතුවාට සෙක නැත. ඒ ඒ රටවලට ආවේනික ඔවුන්ගේම අනන්‍යතාවයක් සහිතව බුදු රුව නිමවා තිබීම අගය කළයුතුය. ලංකාවේ, ඉන්දියාවේ ඇතුළු ආසියාවේ […]