උපුටාගැනීම්

උතුරේ දෙමළාට දෙමළ අහිමිවීම – කත්‍යානා අමරසිංහ

Posted on

යාපනයට ගිය ගමනකදී, ටැක්සි රථයකට අප ගොඩවූ විට එහි රියැදුරා එ් වන විටත් වාදනය වෙමින් තිබූ දෙමළ ගී තැටිය නවත්වා වහා සිංහල සින්දු තැටියක් දැමුවේය. එයින් ඇසුණේ අසන විට හිසරදය හැදෙන තරමේ කසිකබල් තේරුමක් ඇති සිංහල ගීතයකි. සිංහල නොදත් අසරණ […]

විදෙස්

ට්‍රම්ප්ගේ තකතීරු වැඩට එජා සහය නෑ

Posted on

photo credit By: INP මෑත කාලීන ලෝක දේශපාලන ඉතිහාසයේ පහලවූ ජෝකර් කවුද කියල අහුවොත් අපේ මනසට නිතැතින් ම එන චරිතය තමයි ඩොනල් ට්‍රම්ප්. ජනාධිපති වීමට පෙර පැවති සෑම ජන හමුවකදීම පාහේ ඔහුගෙන් අළුත් ගොබ්බ කතාවක් කරලියට ආවේය. ඔහු හැමදාමත් කුමක් […]

උපුටාගැනීම්

ෆිදෙල් කස්ත්‍රෝ හා කියුබානු විප්ලවය, මාක්ස්වාදී විශ්ලේෂණයක් – පළමු කොටස

Posted on

ෆිදෙල් ක්‍රස්තෝගේ මරණයෙන් පසුව ලංකා සමාජය තුළද ඒ පිළිබදව හා කියුබානු සමාජවාදය, එහි අනාගතය පිළිබදව විශාල සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම පෝස්ටර් ඇලවීම්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකළ ප්‍රචාර ආදියට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් විශාල පිරිසගේ සහභාගීත්වයකින් යුතු ක්‍රස්තෝ සමරුවක් […]

විදෙස්

ආසියාවේ රතු නැඟිටීම

Posted on

මෑත කාලීන ආසියානු දේශපාලන්යේ නව රතුපිටුවක් පෙරලීමට නේපාල් කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කාලීන රාජාණ්ඩු ක්‍රමයක දැඩි පීඩනයට ලක්ව සිටි නේපාල වැසියන්, මාවෝ වාදීන්ගේ දේශපාලනයට වශීවූවාක් මෙන් සමස්ථ පාර්ලිමේන්තු ආසන සංක්‍යාවෙන් […]

පුවතකට වැඩි යමක්

දුටුගැමුණට තිබූ කොන්ද රනිල්ට නැත්තේ ඇයි….?

Posted on

දුටුගැමුණු මහරජු ද්වන්ධ සටනකින් පසු එළාර මරාදැමූ ස්ථානය විශේෂ තැනක් බවට පත්කළේය. එතැනින් ගමන් කරන, අශ්වයින් පිට යන හෙවායන් පවා අසුපිටින් බැස පයින් ගමන් කළයුතු බවට රාජාඥාවක් නිකුත් කරමින් කියාසිටියේ මියගිය එළාරට ගරු කළයුතු බවයි. ඒ එදා  දුටුගැමුණුගේ සතුරාට වුවත් […]

උපුටාගැනීම්

ආර්ථික ඝාතකයන්ගේ මැදමුලන පංගුව

Posted on

ආර්ථික ඝාතකයන්ගේ මැදමුලන පංගුව “අරාබියේ තියනවා ජනප්‍රිය කියමනක්. ඒ ලිංගික ක්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවුල්වාදය, අනෙක ඒඩ්ස්. මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය ගම පවුල ගොඩනඟන්න ගිය මේ ක්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයට ඒඩ්ස් හැදුනා. ඒ නිසා රට […]

උපුටාගැනීම්

මනුෂ්‍යත්වයේ ආකෘතියක ඉපදෙන්න – කෙටි වාර්තා වැඩසටහන

Posted on

පශ්චාත් යටත්විජිතකරණ ලාංකීය ඉතිහාසය යනු ආර්ථික හා වාර්ගික සමානාත්මතාවය තුළින් රාජ්‍යය හැඩ ගැන්වීමට සිදු කරන ලද ජනතා අරගල කෲර ලෙස රාජ්‍යය විසින් මර්දනය කර දැමීමේ ඉතිහාසයයි. 1971 දී හා 1987 – 89 කාලයේදී දකුණේදී ඇති වූ ආර්ථික නිදහස සදහා වූ […]

උපුටාගැනීම්

පෙම්වතියගේ විවාහක සැමියාගේ උගුලට අසු වූ යුද සෙබළාට ගුටි

Posted on

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා වසර කීපයක්‌ මැදපෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කර මෙරටට පැමිණි 42 හැවිරිදි විවාහක කාන්තාවක්‌ අඹුව වශයෙන් තබාගෙන සිටි වයසින් බාල යුද හමුදා සෙබළෙකුගේ දත් දෙකක්‌ කැඩෙන්නට පහරදුන් ඇයගේ නීත්‍යානුකූල සැමියා හා මාමණ්‌ඩිය අත්අඩංගුවට […]