උපුටාගැනීම්

ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

Posted on

“ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට තමා ලිවිය යුතු දේ ලිවීම අත් හැරීමට සිදු වන දේශයක ජීවත් වන්නට මට අවශ්‍ය නැත. මේ ජඩයන්ට දිනන්නට හෝ පලා […]

උපුටාගැනීම්

ශිෂ්‍යත්වයෙන් ලාභ උපයන ගුරුවරුන්ගේ ම්ලේච්ඡකම – තුසිත පතිරණ

Posted on

ලංකාවේ අධ්‍යාපනයට ප්‍රමිතියක් හෝ ගුණයක් නොමැති බව එදිනෙදා අසන්නට ලැබෙන ප්‍රවෘත්තීන්ගෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම විමසීමේදී අවබෝධ කොට ගත හැකිවේ. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා වන මෙම සෝදාපාලුව වහා වැඩිවන ස්වභාවයක් හැර ඉන් මිදෙන බවත් නොපෙනෙන්නේ වරින් වර […]

උපුටාගැනීම්

‘ශ්‍රී ලංකාව හා මියන්මාරය කියන්නේ වර්ගතාන්ත්‍රික රාජ්‍යයන්’ – ආචාර්ය මාවුන්ග් සාර්නි

Posted on

සැප්තැම්බර් 17 වැනිදා මියන්මාර් ජාතික පුවත්පතක මුල පිටුවේ ‘රාජ්‍යයේ සතුරෙක්’ පිළිබඳ දැවැන්ත සිරස්තලයක් පළ විය. ඊට යටින් පිටුවක් පුරා මාවුන්ග් සාර්නිගේ සේයා රූ පළව තිබිණ. ඉක්බිති එළඹි සතියේ වෛරී පුවත් තවදුරටත් පිටු පුරා පැතිරිණ. ‘මේ ප්‍රකාශන හැම එකක්ම ආණ්ඩුවේ සහචර පිරිසක් හමුදාවේ […]

උපුටාගැනීම්

භීෂණයක පැතිකඩක්: ආණ්ඩුවේ රූපවාහිනී ආයතනය විනාශය අභිමුව

Posted on

ජායාරූපය: අද ජනමාධ්‍ය ඇමැති සමරවීර රාජපක්ෂ සමයෙහි මාධ්‍ය මර්දනයට එරෙහිව ජනමධ්‍ය සංවිධාන සමඟ එක්වූ අවස්ථාවක්. (2008 මාර්තු 11/ SLB) ජනාධිපති සිරිසේන විසින් පත්කර ඇති ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරට  තුසිර මැලෙවෙතන්ත්‍රි නම් පුද්ගලයා එම ආයතනය විනාශය කරා ගෙන […]

උපුටාගැනීම්

යාපනයේ මෛත්‍රී සහ උබුන්ටු

Posted on

දකුණු අප්‍රිකාවේ, උබුන්ටු සම්ප්‍රදායික සාරධර්ම ඔස්සේ රටේ මූලික ගැටලුව වූ අසමගියට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කරනු ලැබුවේ මිනිසුන් තව දුරටත් අන්ධ භක්තිකයින් කිරීමෙන් නොවේ. ඔවුහු තේරෙන බසකින් ඒකරාශී කිරීමෙනි. ඒකරාශී කොට ඔවුහුට ඇහුන්කම් දීමෙනි. නිලන්ත ඉලංගමුව පුද්ගලයෙකු, පුද්ගලයෙකු වන්නේ අනෙකුත් […]

අපරාධ

ම්ලේච්ඡ පොලිස් පහර දීමෙන් තුවාල ලැබූ දුමින්ද නාගමුව සැත්කමකට යොමු කෙරේ

Posted on

ඉකුත් 10වන දා SAITM අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා පා ගමනට එල්ල කරන ලද ම්ලේච්ඡ පොලිස් පහර දීමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද(11) […]

අපරාධ

අසරණයින් පන්නා දමන්නැයි උද්ඝෝෂණය කරන තක්කඩි බුද්ධපුත්‍රයෝ.

Posted on

ලංකාව බුදුන්ගේ දේශය යැයිද තමන් සිංහලේ යැයි ද කියා ගනිමින් මේ වනවිට ලංකා දේශපාලන තුළ ජාතිවාදය අවුස්සමින් සිටින පචවංශලාගේ පූර්ණ අනුග්‍රහය ලබන තක්කඩි භික්ෂූන් පිරිසක් මියන්මාර් සරණාගතයින් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුර වෙත පැමිණ නියැලුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. […]

උපුටාගැනීම්

රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා

Posted on

රෙජී පොන්නම්පලම්. “ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලුවක් මිස අන් කවරක් ද”- නැපෝලියන් බොනපාට් . යුද්ධයෙන් හිට්ලර් ජයග්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය. දේශපාලනය හෝ භූ-දේශපාලනය වෙනුවෙන් විය […]