උපුටාගැනීම්

කඳුරට දෙමළ ජනයා

Posted on

වික්ටර් අයිවන් ලංකාවේ දෙමළ ජනයා කියන විට උතුරු නැගෙනහිර දෙමළ ජනයා හා කඳුරට දෙමළ ජනයා එකම වර්ගයකට අයත් ජනතාවක් ලෙස සලකන තත්ත්වයක් රටේ පවතී. ඒ නිසා ලංකාවේ සංඛ්‍යාත්මක වශයෙන් විශාල ජනවර්ග ලෙස සැලකෙනුයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාය. මෙසේ ලංකාව […]

උපුටාගැනීම්

යාපන සරසවියේ ගැටුමෙහි පසුබිම බෞද්ධ ඇසකින්

Posted on

පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු ගැ‍ටුම පදනම් කරගෙන විවිධ මට්ටම්වළ සිදු වූ සාකච්ඡා පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී ගියේ ඒ සාකච්ඡාවන් සෑම එකක්ම පාහේ මෙම ගැ‍ටුමට පදනම් වූ සංකීර්ණ තත්ත්වයන් ආමන්ත්‍රණය කොට නැති බවයි. මෙම වීඩියෝව තුළින් අපි එම […]

උපුටාගැනීම්

කලින් එකට නඩු – පසුව එකට බඩු ? වැලිකඩ සංහාරයේ වාර්තාවත් අතුරුදන් ?

Posted on

රාජපක්ෂ භීෂකයින් විසින් සිය පාලන සමය තුළ අවිගත් ආරක්ෂක අංශ වැලිකඩ බන්ධනාගාරය තුළට යවා ගැටුමක් ඇති කරවා රැඳවියන් 27 දෙනෙකු මරා දමා දැනට වසර හතර හමාරක් ද ඉක්ම ගොස් ඇත. “සිරකරුවෝ මනුශ්‍යයෝය” ලෙසින් තාප්පයෙහි සිත්තම් කර තිබියදී එකී තාප්පයෙන් වට […]

උපුටාගැනීම්

වියරු වැටුණ ගෝටා ජයන්තගේ අතපය කඩනවා යැයි කලින්ම කියලා

Posted on

සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්තව සහ සනත් බාලසූරියව ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා ඇති එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ “තොපි ඇවිල්ලා අවජාතක බල්ලෝ. රට ගැන කිසිම හැඟීමක් නැති එවුන්. තොපේ රැවුල් කපලා […]

උපුටාගැනීම්

රනිල් – මෛත්‍රී ආපසු හැරීමට එරෙහිව ජනබලය ගොඩ නගමු! – සිවිල් සමාජ ක්‍රියාකාරීන්

Posted on

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මෙරට මහා ජනයා හමුවේ දුන් පොරොන්දු එකින් එක පාගා දමමින් සිටින නමුත් සිවිල් සමාජීය බලවේග සටන අතහැරීමට හෝ ආපස්සට යෑමට සූදානමක් නැතැයි පසුගිය 07වන දින කොලඹ මහවැලි කේන්ද්‍රයෙහි රුස්වූ පුරවැසි […]

උපුටාගැනීම්

මචං ජයේ..

Posted on

කේ. සංජීව කැලේ කොලේ අලේ ගැන කංසාමය මතකයක්, අල්කොහොලිය මතකයක් එක්ක දියකරලා ආයෙත් අවුස්සන්න යන්නේ. පහළ වෙල්ලස්සේ කුමන මහ කැලේ අද්දර හේන් කොටන ඉරිඟු ඕසේට වවන දඩයමේත් යන කවිත් කියන (කවි කිව්වාට බයිලා ආරට) කැලේ මහා එකාට කුණුහබ්බෙන් බනින ඇම්ඩනීය […]

විදෙස්

අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 101 මරුට

Posted on

අමෙරිකාවේ චිකාගෝ නුවර පසුගිය දින කිහිපය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 101ක් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   මියගිය පිරිස අතර වයස අවුරුදු 13ක පිරිමි දරුවකු ද වන බව විදෙස් මාධ්‍ය පවසයි.   චිකාගෝ හි දකුණු හා […]

උපුටාගැනීම්

විධායක ජනාධිපති ක්‍රමය සහ සුළුතර ජනවාර්ගික පක්ෂ

Posted on

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභා සාකච්ඡාවලදී ලංකාවෙහි ජන වාර්ගික සුළුතරය නියෝජනය කෙරෙන බවට පවසන දේශපාලන පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි බවට ජනමාධ්‍ය වාර්තා කළේය. ‘දෙමළ සහ මුස්ලිම් යන අනන්‍යතා […]

උපුටාගැනීම්

ලක්ෂාන් නැති කිරීම වෙනුවට ලක්ෂාන්ට නඩු නැති කිරීම

Posted on

ආගම් සහ ජාතිවාදයට එරෙහිව සංකල්පීය තලයේදී දක්වන අදහස්වලට තරහ නොයන ගොඩක් දෙනෙකුට නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් තරහ ගොස් සිටිනු දක්නට ලැබිණ. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ යනු මෙහි ජනප්‍රිය ප්‍රකාශකයෙක් පමණි. ලක්ෂාන් කළේ බොරු […]