උපුටාගැනීම්

බහුබූත දොඩවන්න එපා” නීතිපති දෙපාර්තමේන්තුව උසාවියේදී අපහාස කරයි

Posted on

මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සඳහා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට “බහුබූත දොඩවන්න එපා” යැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නඩු විභාගය පැවැත්වෙද්දී අපහාස කොට තිබේ. ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් විසින් අධිකරණ සම්ප්‍රදාය රකින ලෙස කළ ඉල්ලීමක් […]

උපුටාගැනීම්

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුුුුුුලුවන්

Posted on

මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුුුුුුලුවන් මහමැතිවරණෙන් පස්සේ ආණ්ඩුව ජනතාවට සලකන විදිහ ඊ‌යේ සිදුකළ පහරදී‌ෙමෙන් බලාගන්න පුුුුලුවන් – දුමින්ද නාගමුවපහුගිය කාලපරිච්ඡේදය තුළ වර්තමාන ආණ්ඩඩුව ‌මේ රටේ රාජ්‍ය ‌සේවකයන් ‌පොදුවේ කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ග සහ විශේෂයෙන් […]

උපුටාගැනීම්

බැදපු ගැහැණියකට ප්‍රේම කරමුද ?

Posted on

බැදපු ගැහැණියකට ප්‍රේම කරනවා කියන්නේ මාර එකක්. මොකද අපි හැම මොහොතේ ම හොයන්නේ පිරිමියෙක් අතින්වත් අල්ලපු නැති තරුණියක්. පිරිමි විදිහට අපි කැමති එහෙම තමයි. අපි කොච්චර ගැහැණු එක්ක sex කරත් , Love කරත් කමක් නෑ හැබැයි අපි බදින්න හෝ සිරා […]

උපුටාගැනීම්

ඇත්ත ප්‍රශ්නය හදුනගමු.ඇත්ත ප්‍රශ්‌නෙට ඇත්ත උත්තරයක් ‌හොයමු – පුබුදු ජයගොඩ

Posted on

  ඇත්ත ප්‍රශ්නය හදුනගමු.ඇත්ත ප්‍රශ්‌නෙට ඇත්ත උත්තරයක් ‌හොයමු – පුබුදු ජයගොඩ ඇත්ත ප්‍රශ්නය හදුනගමු.ඇත්ත ප්‍රශ්‌නෙට ඇත්ත උත්තරයක් ‌හොයමු – පුබුදු ජයගොඩවර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් දැක්වමින් (අද) 2020 ‌‌පෙබරවාරි 24 දින පැවත්වූ මාධ්‍ය හමුව.මේ සඳහා පක්ෂයේ අධ්‍යාපන […]

උපුටාගැනීම්

ජාතික විමුක්තිය වෙනුවෙන් වම පිදූ බිල්ල – විජය

Posted on

විජය කුමාරණතුංග මෙරට තුළ රතු කොඩිය ඉහලට එසවූ මිනිසෙක්. එය හිතාමතා ගෙනගිය ගමනකට වඩා හැගීමෙන් බරව ගිය ගමනක්. ඔහුගේ කලාවේ හැකියාවන් තුළින් තමා අවට පරිසරය තුළ වූ දුක් වේදනාවන් එලියට ගැනීම ඔහුගේ ගමන වුනා. එය හිතාමතා පිළිවෙලකට සැළසුම් කළ දෙයක් […]

උපුටාගැනීම්

උරුම්පිරායි සන්තාපය: ‘කපුටන් කෑ මළ සිරුරු මම ගෙවත්තේම වළ දැම්මා’

Posted on

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට 29 වසරක් සම්පූර්ණ වන්නේ මේ පෙබරවාරියේදී ය. තිස් දෙහැවිරිදි වියේදී ඝාතනය වූ රිචඩ්ගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ – ඔහු ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශකයකු වශයෙන් කටයුතු කළ බව හැරෙන්නට – ප්‍රමාණවත් තතු ඔහුගේ මරණයෙන් දශක […]

උපුටාගැනීම්

උවිදු විජේවිරගේ අවබෝධය පිණිස ලියමි.

Posted on

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවිර නම් අසහාය නායකයාගේ පුත් උවිදු විජේවිර පිලිබඳ යම් කතා බහක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් ඇත. එහිදී ප්‍රචාරය වන යම් කරුණු කෙරෙහි අවධානය යොමු කිරිමට කැමැත්තෙමි . එහිදී එක් කාරනයක් වනුයේ තම […]

උපුටාගැනීම්

මැදගොඩ අභයතිස්ස ඇතුලු නඩය “හතේ අපේ පොත” ට විරුද්ධ වන්නේ ඇයි?

Posted on

හත වසරේ ඉගෙනුම ලබන සිසුන්ට අධ්යාපන අමාත්යංශය විසින් පසුගිය වසරේ දී නිකුත් කල “හතේ අපේ පොත”ලබාදිය යුතුද නැද්ද යන්න පිලිබඳව පසු ගිය දින වල විශාල හාහෝවක් පැවතුනි. මෙම හාහෝව ඇරඹුනේ මැදගොඩ අභයතිස්ස භික්ෂුව මාධ්ය සාකච්ඡාවකදී මෙම පොත තහනම් කල යුතු […]