උපුටාගැනීම්

හලා­වත ඉස්ටෑන්ඩ් එකේ ටොපි විකිණූ කමල් මට දරු­වන්ගේ කැටය කඩලා ගේ ගන්න මුදල් දුන්නේ. – 71’ කැරැල්ලේ කළු රංජි.

Posted on

ඔබේ ළමා කාලය ගැන දැන ගන්න කැමැ­තියි? මම උපන්නේ නුගේ­ගොඩ. මූලික අධ්‍යා­ප­නය සඳහා නුගේ­ගොඩ වෛසාකා පාස­ල­ටත් පසුව තර්ස්ටන් විදු­හ­ල­ටත් ඉන් අන­තු­රුව පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යා­ල­ය­ටත් ඇතු­ළත් වුණා. තර්ස්ටන් විදු­හ­ලේදී තමයි බාල කාලයේ ජීවිතේ යම්යම් දේවල් තේරුම් ගියේ. උසස් පෙළට ධර්ම­පාල විදු­හ­ලට […]

උපුටාගැනීම්

සදාකාලික මතක සටහන ..ආදරණීය රිචර්ඩ්

Posted on

මේ රටේ ජඩ මාධ්‍යකරණයේ නියැලෙන නොන්ජල් මිනිසුන්ට මේ මිනිසාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඉතිරි වී ඇත. මෙවන් මිනිසෙකු සතු අමිල දිවි කුසුම මුදාහලේද පාදඩ මාධ්‍ය කලාවට එරෙහිව මිනිසෙකු ලෙස අයුක්තියට එරෙහිව සටන් කල යුත්තේ කෙසේදායි මතු පරපුරේ මාධවේදීන්ට උස් පණිවිඩයක් […]

උපුටාගැනීම්

රිචඞ් ද සොයිසා සමරුවේ උත්ප්‍රාසවත් අත්දැකීම

Posted on

1989 ශ‍්‍රී ලංකීය රැඩිකල් තරුණ්‍යයට නරක කලදසාවක් විය. විශ්ව විද්‍යාල වසා දමන ලදි. තරුණ තරුණියන් සැගව සිටීමට හෝ අතුරුදහන් වීමට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ බිහිසුණුකම සහ ආණ්ඩුවේ ගැටුම් උත්සන්න වී නරක අතට හැරිණි. ලියුම්කරු රිචඞ් ද සොයිසා විසින් සොයා […]

උපුටාගැනීම්

විජය කුමාරතුංග ගැන බාහු කියන කතාව

Posted on

විජය කුමාරණතුංග මෙරට තුළ රතු කොඩිය ඉහලට එසවූ මිනිසෙක්. එය හිතාමතා ගෙනගිය ගමනකට වඩා හැගීමෙන් බරව ගිය ගමනක්. ඔහුගේ කලාවේ හැකියාවන් තුළින් තමා අවට පරිසරය තුළ වූ දුක් වේදනාවන් එලියට ගැනීම ඔහුගේ ගමන වුනා. එය හිතාමතා පිළිවෙලකට සැළසුම් කළ දෙයක් […]

උපුටාගැනීම්

හුස්මක් ගන්නේ නැතුව පෙම්වත්තු මරා දාපු මළවුන්ගේ මාසයක රිචඩ්

Posted on

“අපි මොකටද සමාජය තියෙන විදියටම පිළිගන්නේ, සමාජය වෙනස් කරන්නත් අපිට පුළුවන්”   එහෙම  කිව්වේ  ඇත්තටම යුගාන්තයේ මාලින් කබලාන ද නැත්නම් අවුරුදු 31 ක පුංචිම පුංචි කාලයක් විතරක්  තමන්ට ජිවත් වීමේ අයිතිය දීලා තමන්ගේ හුස්ම හිර කරලා මරපු සමාජය ගැන දැනගෙන […]

උපුටාගැනීම්

මළ නගරයක යුද විනාශයේ කම්පනය – මුලතිව් චාරිකාවේ අත්දැකීම්

Posted on

උදයාගේ කතාව උදයා එක දිගටම කියවාගෙන යන්නේ ඔහුගේ දුක් ගැනවිල්ලයි. මගේ දෑස උදයාගේ දෙනෙතින් ඈත්ව නන්දිකඩාල් කළපුවේ එහාට මෙහාට දගලන දිය මත රැදුණි. පිළිකුල් සහගත පිළී ගදක් නාසයට දැනේ. මදකින් ප්‍රචණ්ඩ වන කලපු ජලය ඉවුරේ වැදී සබන් පෙනවන් ජල බුබුළු […]

උපුටාගැනීම්

මව්බස, ඉංගිරිසිය හා ජාත්‍යන්තර බසාව

Posted on

මේ පහත දැක්වෙන සිංහලයේ අගය කියැවෙන සටහන එව්වේ රත්නපුර කලා කේන්ද්‍රයේ මිත්‍රයෙක්ය. මම සංස්කෘතික ජාතික වාදියෙක්මි. අපිට විශ්ව දැනුම නැතිව ජීවත්වීමට නොහැකිබව තරයේ විශ්වාස කරමි. නමුත් ලොව තිබෙන එකම ජාත්‍යාන්තර බසාව ඉංග්‍රිසිය නොවේ. ලෝකයේ හොඳම සාහිත්ය ලියවෙන්නේ ස්පාඤ්ඤ බසෙන් ය. […]

උපුටාගැනීම්

“මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?”

Posted on

මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට හිංසා කරමින්, පසුපස පැමිණ, ඇයගේ අවසරයෙන් තොරව ඡංගම දුරකතනයෙන් ඇයව වීඩීයෝ කල තරුණයාගෙන් ඇසු ප්‍රශ්නයකි. මෙය එක් අහඹු සිදුවීමක් වුවද එම […]

අපරාධ

උතුරේ පැවති යුද කලාපයක පිහිටි රෝහලකින් අස්ථි කොටස් සහ මූනිස්සම් හමුවෙයි!

Posted on

iMage: tamilguardian.com මුලතිව් හි, මාන්කුලම් රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කටයුතු සිදුකරන විට එම රෝහල් භූමියෙන් ඇටකටු කැබලි සොයා ගන්නා ලද්දේ පෙබරවාරි 12වනදාය. එම ඇටකුටු හමු වූ ස්ථානයේ මූලික පරික්ෂාවක් සිදුකල මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් පොලීසියට නියෝග […]