නිහාල් සිල්වා, ශුර නළුවා හා දේශපාලකයා – නන්දන වීරරත්න
Posted onඔහුගේ 30 වෙනි මරණ අනුස්මරණය සංස්කෘතිකමය ලංකාවට වැදගත් වන්නේ ඇයි? ඔහු ජනප‍්‍රියත්වයේ හිනිපෙතේ ඉහලම තැනට නැඟ සිටිද්දී මරා දැමූ නිසා ද ? එසේත් නැතිනම් ඔහු බඳු ව්කට නලූවෙකු හා ශූර නළුවෙකුගේ අඩුව මේ රටේ දිළිඳු කලා ව්‍යාපාරයට දැනෙන නිසා ද? […]